GTRZ අයියේ SLPL යන්න ටිකට් කෝ?

Status
Not open for further replies.
GTRZ අයියේ SLPL යන්න ටිකට් කෝ?

slpllogo.png


හායි එවෙරිබොඩි ගොඩ කාලෙකට පස්සෙ තම පෝස්ට් එකක් දාන්න සෙට් උනේ....අර GTRZ අයියා දාලා තියෙනව ත්‍රෙඩ් එකක් අර SLPL එක බලන්න යන්න ටිකට් නොමිලේ දෙනවා කියලා මමත් ඉතින් ඔකට එන්ටර් උනා වෙලා ටික වෙලාවකින් මට PM එකක් ආවා එකෙ තිබ්බ ටිකට් කැමති ගානක් හැබැයි අනිවා එනවානම් විතරක් ඉල්ලන්න කියලා...ආහ් තව පෝන් නම්බර් එකත් ඉල්ලලා එවල තිබ්බා මම ඉතින් ටිකත් හතක් ඉල්ලුවා...යාලුවෝ එක්ක සෙට් වෙලා බලන්න.අදට මේක ඉල්ලලා දවස් තුනක් විතර වෙනවා හැබැයි කෝල් කලෙත් නෑ...ඔයාලටත් මෙහෙම උනාද? නැත්නම් ටිකට් ලැබුනද? එහෙනම් ඉතින් ආයි දවසක ත්‍රෙඩ් එකක් දාන්න සෙට් වෙමුකෝ...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...එහෙනම් අනිවා බම්ප් එකක් වත් දාන්න....
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පෙන්නෙ නැහැ හරියට පික් එක ටිකක් ලොකුවට දාපන් මචන්
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Aei machan 7k witharak illuwe? Nikam dena eke aduma 100k wath illanna thibba ne
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඇල්වින් සහ ගෝලයෝ;13190242 said:
    Machan mama illuwe mata ona gana...mamayi yaluwo 6 dhenayi thama match eka balanna yanna hitiye.ekayi 7k illuwe.nikan dunna paliyata badaganna ona naane bn..ubata onnam 100k barinam 1000k illa ganin

    Howww Howww
    Okata mala panna ganna onada :nerd:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇයි බං උබ පෙරේරා ට call කලේ නැද්ද !
    උබට call කරන්නෙ නෑ බොල.. perera wa contact කරල invitations ගන්න එපෑ යකොව්..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    SLPL matches wala tickets thama dunne na. Opening ceramony witharai dunne.
    Ethakota oyata denna balannam. Namuth 7 denna puluwan weida danna. Spamcheck ekka katha karala balanna.
     
    Status
    Not open for further replies.