GTRZ අයියේ SLPL යන්න ටිකට් කෝ?
හායි එවෙරිබොඩි ගොඩ කාලෙකට පස්සෙ තම පෝස්ට් එකක් දාන්න සෙට් උනේ....අර GTRZ අයියා දාලා තියෙනව ත්‍රෙඩ් එකක් අර SLPL එක බලන්න යන්න ටිකට් නොමිලේ දෙනවා කියලා මමත් ඉතින් ඔකට එන්ටර් උනා වෙලා ටික වෙලාවකින් මට PM එකක් ආවා එකෙ තිබ්බ ටිකට් කැමති ගානක් හැබැයි අනිවා එනවානම් විතරක් ඉල්ලන්න කියලා...ආහ් තව පෝන් නම්බර් එකත් ඉල්ලලා එවල තිබ්බා මම ඉතින් ටිකත් හතක් ඉල්ලුවා...යාලුවෝ එක්ක සෙට් වෙලා බලන්න.අදට මේක ඉල්ලලා දවස් තුනක් විතර වෙනවා හැබැයි කෝල් කලෙත් නෑ...ඔයාලටත් මෙහෙම උනාද? නැත්නම් ටිකට් ලැබුනද? එහෙනම් ඉතින් ආයි දවසක ත්‍රෙඩ් එකක් දාන්න සෙට් වෙමුකෝ...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...එහෙනම් අනිවා බම්ප් එකක් වත් දාන්න....

Last edited: