අඩෝ. ඒක තමයි මේක අම්මෙක් අප්පෙක් නැති ඕපපාතික විදිහට රන් වෙන්නෙ. හැබැයි ඒකත් හොදයි එක අතකට.
ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ බල්ලෙක් වත් නැති එක ප්‍රශ්නයක් උනාම හදාගන්න.
@spamcheck
එතකොට එලකිරිය මහින්ඩ මාත්තිය ගෙ ද කලින්? මට මතකයි GT ට හෝ මේකට සම්බන්ද කෙනෙක්ට award එහෙම හම්බුනා පොදු පෙරමුනු රජය වගේ මතක.

