@GTRZ
මම දැන් මේක සති ගානකට කලින් ඉදන් කියන්නෙ මචන්.
මගෙ ෆොටෝ අප්ලෝඩ් කරන එක Quota ඉවරයි කියනවනෙ (මේක මේ individual photos වල තියෙන ලිමිට් එක නෙමෙයි).
උබ මැරිල නැතුව ඇති කියල හිතනව.
මචන් සයිට් එක ගැන පොඩ්ඩක් බලපන්, අතෑරලම දාල වගේ ඉන්න එපා,
අපරාදෙනෙ බන් අවුරුදු ගානක් ඇද්ද සයිට් එක මෙහෙම තියන්නෙ.
අපි දන්නව උබ අතින් හරක් බලල පාඩු කරන් මේ රෙද්ද කරන්නෙ කියල,
ඒත් ක්‍රිටිකල් දේවල් ෆික්ස් කරන්න මොඩ් කෙනෙක් දාපන්කො.
එපා වෙනව මොකක් හරි කරගන්න ගියාම බන්
බල්ලෙක් වත් නෑනෙ මේව හදන්න.
ටයිටල් එක ගනන් ගන්න එපා ..
අනිත් එවුනුත් @GTRZ ගෙ අම්මට බැන්න නිසා ඌ රෙද්ද උස්සන් එනකන් බම්ප් එකක් දාපල්ල මට උදව්වක් විදිහට