GTRZ ගෙ අම්මට *&%$ න්න වරෙව්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,651
    5,845
    113

    අඩෝ. ඒක තමයි මේක අම්මෙක් අප්පෙක් නැති ඕපපාතික විදිහට රන් වෙන්නෙ. හැබැයි ඒකත් හොදයි එක අතකට.

    ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ බල්ලෙක් වත් නැති එක ප්‍රශ්නයක් උනාම හදාගන්න.

    @spamcheck

    එතකොට එලකිරිය මහින්ඩ මාත්තිය ගෙ ද කලින්? මට මතකයි GT ට හෝ මේකට සම්බන්ද කෙනෙක්ට award එහෙම හම්බුනා පොදු පෙරමුනු රජය වගේ මතක.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,845
    113
    Mokakda hutto image site ekata upload karala dapanko thppara keepayak yay link eka aran daanna

    කරදරයි මචන් ඒක. කෙලින්ම අප්ලෝඩ් කරන එක ලේසී පහසුයි.

    ත්‍රෙඩ් දැමිල්ලත් එපා වෙනව වෙන සයිට් වලට ගිහින් ඒවට දාල ආපහු ලින්ක් මේවල දාන්න ගියාම.