GTRZ, රී-ලෝඩ් දන්සැල ගැන ඔබේ අදහස කුමක් ද?

mama cmb neme inne.. kiribathgoda branch eke.. eka nisaa mata sever walata log wenna baha.. ubala dannawa ne master logins gana? mata thawa 1week wath reload danna baha... mama anthimata reload damme (in elakiri) radish wage namak thiyana kenekta... 26 wenidha....

P.S = GT ta kamathi nam thread eka delete karanna puluwan ne? mage kisi tharahak naha.. mama reload dhana aya thiranaya karanne mama... eka nisa mama hithanne naha kisima kenekta ekata agili gahanna puluwan kiyala


ok. api ethakan innam. puluwan dawasakata apita reload danna. :yes:

dan apita ubawa wishwasai kiyala reply dannath ba. dakka ne eka eka kiyana katha.
 

~~~~

Member
Apr 19, 2010
765
56
0
ai umbe boodalayak da EK ??

ලොල්..... එහෙ නම් මගෙ ගැන හොයන්නෙ නැතුව ඉන්න සුදෝ...

මම කිව්වෙ මගෙ ගැන හොයන්න එපා කියලා... මම = එලකිරි ද? නිකම් ගොන් ටොක් දාල පොර වෙන්නෙ නැතුව ඉන්නවා අයිසෙ
 

~~~~

Member
Apr 19, 2010
765
56
0
පුශ්පෙ අයියා;7383213 said:
ok. api ethakan innam. puluwan dawasakata apita reload danna. :yes:

dan apita ubawa wishwasai kiyala reply dannath ba. dakka ne eka eka kiyana katha.

මේකේ ඉන්න මන්ද මානසික උන් ඔහොම තමා බන්.. පොටක් අහුවෙන කල් ඉන්නෙ මෙතන පොර වෙන්න...
 

~~~~

Member
Apr 19, 2010
765
56
0
den balapan gon talks dala hota bima enagena inne mamada kiyala ?? :lol::lol::lol:

මට වෙන වැඩ තියනවා බන්... උඹට ඕනම නම් මොන්ටිසොරි පල... නැත්තම් ගිහින් අ**** *****පිය........
 

~~~~

Member
Apr 19, 2010
765
56
0
meka balana katath threnawa kawada monitossy yawanna ona kiyala mula indan katha karanna ugannanna ... ha ha server eka langa hitapan ko !! mathaka ethuwa ape EK members lata reload dapan..:lol:

එළකිරි එක වෙනුවෙන් සතයක් වත් වියදන් කරල තියද උඹ? නිකම්ම ගෙදරට වෙලා ඉන්න පින් බතෙක් එක්ක තව වෙන මොන කතාවක්ද?? බායි... හීන ලෝක වලම වීරයා වෙලා ඉදපන්..... ඇත්ත ලෝකෙදි උඹ නිකම්ම නිකම් හිගන්නෙක් විතරයි:)
 

reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මට වෙන වැඩ තියනවා බන්... උඹට ඕනම නම් මොන්ටිසොරි පල... නැත්තම් ගිහින්
    apooo bad words epa :no::no::no::no: me api wage lassanata wali dagannako
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි එක වෙනුවෙන් සතයක් වත් වියදන් කරල තියද උඹ? නිකම්ම ගෙදරට වෙලා ඉන්න පින් බතෙක් එක්ක තව වෙන මොන කතාවක්ද?? බායි... හීන ලෝක වලම වීරයා වෙලා ඉදපන්..... ඇත්ත ලෝකෙදි උඹ නිකම්ම නිකම් හිගන්නෙක් විතරයි:)

    මම වියදම් කරපුව එළකිරි එකේ maleemsg ගෙන් අහන්න එළකිරි සිංහල දිනය වෙනුවෙන් ... :( උඹ එතකොට හිටියද නෙද්ද මම දන්නේ නා මචන් !! :dull: