ආ... ඔය තියෙන්නෙ... දැං කට්ටියගෙම ප්‍රශ්න ඉවරයිනෙ... :yes: මම නම් හිතනව ~~~~ බොරු කරන්නෙ නෑ කියලා.. :nerd: මටත් 100ක් ආවනේ.. :cool: අපි එයාව විශ්වාස කළා කියල කාටවත් පාඩුවක් වෙන්නෙ නෑ මම හිතන්නේ... ;) බලා සිටිමු ! අපිත් බලන් ඉමු ඉතිං අඩුම...