GTRZ වෙත

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මං හිතුවේ මේක මට විතරක් තියෙන අවුලක් කියලා ඉස්සර දවසකට ත්‍රෙඩ් 6කටවත් කමෙන්ට් කරා මේ සීන් එක නිසා එක ත්‍රෙඩ් එකකට වත් කමෙන්ට් කරන්න හිතෙන්නේ නෑ..එළකිරි එන්න හිතෙන්නෙත් නෑ.. :මරං කන මූණ:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ජීටී,
    මේක නම් දැන් ඇණයක් වෙලා බං තියෙන්නේ. මොකක් හරි කරපං. කමෙන්ට් පෝස්ට් කරන්න ගියාම අර ඩීඩොස් ඇටෑක් එක කරන එකාට ***න්න හිතෙනව හොයං ගිහිං.

    මොනව හරි කරපං මේ වාතෙන් අපිව මුදා ගන්න. නැත්තං 7 වෙනිදට වලා ගේ ගෙදර යනව වෙනුවට අපි උඹේ ගෙදර එනව පිකටිං එකක් කරන්න.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Oka enne ddos attack enakota visitors la bot da kiyala check karala ganna.
    Attack eka iwara unama nikamma oka ain wenawa. :yes:

    Jela thiyana porawal innwane ganan ganna epa. Owa ithin samanya dewal popular site walata.

    ___________________
    lanka_flag.gif


    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PMor as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!
    http://www.elakiri.com/forum/showthread.php?t=81204