ඔව් බන් .. රෙද්ද .... ඇයි මොකෝ ෆේස්බුක් වගේ අනිත් ලොකු සයිට් වලට ඔය ඩිඩොස් එන්නෙම නැද්ද,

ඔව් බන් .. රෙද්ද .... ඇයි මොකෝ ෆේස්බුක් වගේ අනිත් ලොකු සයිට් වලට ඔය ඩිඩොස් එන්නෙම නැද්ද,

gt අයියේ මේ DDos protection එක නිසා අපිට දැන් එළකිරි එකෙට ඉස්සර වගේ එන්න බැරි වී තිබේ.
thread එකක් දාන්න බැරිය, comment කරන්න බැරිය. තව එක සැරේ thread 6 open කරන්නත් බැරිය, පුලුවන් නම් ඉක්මනට සාදා දෙන්න
කමෙන්ට් එක ගහලා පබ්ලිෂ් කරහම ඕක ඇවිල්ලා කමෙන්ට් එක පබ්ලිෂ් වෙන්නෙ නැතුව නැතිවෙනවා.
![]()
මොකක්ද බං නුවන් අයියෙ ගැජට් එක..?

amaruwela type karapu posts thuna hatharak withara magaharuna me ddos browser check eka nisa. aparaade mage kaaley

dido එකක් බොල,,,
මුන් කියන්නේ දැන් එළකිරි එකෙන් මෙව්වා ගෙදරටම එවනවා කියලා

amaruwela type karapu posts thuna hatharak withara magaharuna me ddos browser check eka nisa. aparaade mage kaaley
මේක හරියන්නේ නෑ..... අපි හෙට GT යාගේ ගේ ඉස්සරහා උද්ඝෝෂණයක් දාමු......![]()