GTRZ aiye!!!!!!! ko ape SIGZ????????

Mal Aiyya

Member
Feb 19, 2008
7,454
65
0
Peradeniya Mal Waththe...
Oka nathi tharamata hoday ban..

Mama nam uparima vote eka denne eka nathuwa thiyannay.

PS show-off nam ithin ekko avatar ekata monawa hari hadaganin, ehema nathnam wenama thread ekak open karala eka update karapan umbe creations walin, hodata rep points ehema labey.
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Oka nathi tharamata hoday ban..

    Mama nam uparima vote eka denne eka nathuwa thiyannay.

    PS show-off nam ithin ekko avatar ekata monawa hari hadaganin, ehema nathnam wenama thread ekak open karala eka update karapan umbe creations walin, hodata rep points ehema labey.

    ube kiyana ekat eka atakata atta banzzz..........
    but Ek 1e kisi lazzanak na ne banzzzzzzz,,,,,,,,,
    dan tika welawak TRD bala bala iddi kaammalit ekka banzzz.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක නැති එකමයි හොඳ... ඕවා දැම්මහම page එකක් load වෙන්න වෙලා යනවා.. අනිත් එක පොඩි ඒවා නෙමෙයිනෙ කට්ටිය දානේ.. ගොඩක් අය කරන්නෙ ඕකෙන් advertise කරන එක.. අපි ත්‍රෙඩ් එකකට එන්නෙ කාගෙවත් add බලන්න නෙමෙයිනෙ... ඒක නිසා sigy එපා... :D:D:D
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    ඕක නැති එකමයි හොඳ... ඕවා දැම්මහම page එකක් load වෙන්න වෙලා යනවා.. අනිත් එක පොඩි ඒවා නෙමෙයිනෙ කට්ටිය දානේ.. ගොඩක් අය කරන්නෙ ඕකෙන් advertise කරන එක.. අපි ත්‍රෙඩ් එකකට එන්නෙ කාගෙවත් add බලන්න නෙමෙයිනෙ... ඒක නිසා sigy එපා... :D:D:D
    ow ape hugak ayata traffic prashna thiyenawane.
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    siggy one nehe ban. sigiz thibunama thread ekak kiyawannath amaarui. anika slow, dial up userslata page eka load wennath wela yanawa. mata nam mehema hodai kiyala hithenawa. sigi thibunama site eka thoranak wage.