GTRZ aiyata maka kiyanna danna kenak wat

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    අදාල බලධාරි මහත්තුරුන් ගෙන් මා ඉල්ලා සිටින්නේ SL CHICKS හෙවත් වනචර thread එක තහනම් කරන්නැයි. මා මෙම සමාජ විරෝධි ක්රියාවට මුලු විරෝධය පළ කරනවා....:angry::angry::angry:


    uu fy<d olskjd !!!!
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ow machan uba kiyana eketh attak thiyenawa
    mama nam hitanne mahcan oya 4toes aragena fb post karna kellonta issella gahanna ooney
    un ochchara moda da ??
    issella ape kellonta hariyata aga wahenna adinna kiyala denna ooney fb wala profile hadagena pic up karanna kalin:dull:

    මේ කතාවට මට එච්චරම එකග වෙන්න බෑ.. කෙල්ලො මෝඩද කියල අහපු ප්‍රශ්නෙට.. උත්තරය "ඔව්" මේවගෙ දේවල් වලදි ගොඩක් කෙල්ලොන්ට ඕව තනියෙන් කරගන්න බෑ.. (හැමෝම නෙවෙයි) මම ඕනෙ තරම් මගෙ අක්කලාට, යාලුවොන්ට කට කැඩෙනකම් කියලා තමයි සමහර settings හදන හැටි කියලා දුන්නෙ :baffled:

    කෙල්ලෙක්ගෙ ඇග ටිකක් පේන ඇදුමක් අදින එක මහ ලොකු වැරැද්දක්ද?
    හැබැයි හෙලුවෙන්ම වගේ ඉන්න බීලා නටන කෙල්ලන්ට නම් ලැජ්ජවක් කියලා දෙයක් තියෙන්නෙ අමාරුයි :P එහෙම photos දාන් එකට නම් කොල්ලොන්ට වැරැද්දක් කියන්නත් බෑ :yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Eey thread eka awulak naha:oo:.mokadha methan babala nahaney:lol:..ehema babaala innawanam plz chootypanchy.com ekata join wenna..soopuwakuth arageana computer eka issraha wadiwenna..:lol: occhra thread ekata kaegahana aya ay direct ehama pics daana userla gana dhannatthey?? eey thread ekay hamooma chater pics dhanney naha.waraddha thiyenney daana kenagey newei ..oya lajja nathi pics internet ekata upload karana kelloi.eeywageyma othana hangila gatthu pics naha..okkoma lassnata kamatthenma allanna deepu pics..eey nisa waraddha eyalagey.thread eka waradhiy kiyanawata wada eey thread ekey wardhiy pics daana ayata GT ta kiyala warning dena eka thama hodha.Hethuwa oyata wada chater threds Fake ids walin daanwaney.ewwa pawa delete karanna dawas 2k yanwa.Ithin hodhama dey methana kiyawa kiyawa innawata wada GT ta pahadili karala Pm ekak danna.EEyka thama watinaama dey.Wadhagathma dey! :)
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    නිකන් මේ නිළියන්ගේ හරි, මොඩ්ලින් කරන අයගේ හරි පින්තූරු දැම්මට ප්‍රශ්නයක් නැති වුනාට, පෞද්ගලීක ඡායාරූප ෆේස් බුක් එකෙන් අරගෙන දාන එක නම් අනුමත කරන්න බැහැ.

    ඕනෙම කෙනෙක්ට තමුන්ට කියල පෞද්ගලීකත්වයක් තියෙනවානෙ?

    ප්‍රයිවසි සෙටින්ස් හරියට හදන්න දන්නෙ නැති ගෑනු ලමයින්ගේ පින්තූරු මෙහෙම දාන එකෙන් හොඳක් නම් වෙන්නේ නැහැ.

    100% true
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha


    මේ කතාවට මට එච්චරම එකග වෙන්න බෑ.. කෙල්ලො මෝඩද කියල අහපු ප්‍රශ්නෙට.. උත්තරය "ඔව්" මේවගෙ දේවල් වලදි ගොඩක් කෙල්ලොන්ට ඕව තනියෙන් කරගන්න බෑ.. (හැමෝම නෙවෙයි) මම ඕනෙ තරම් මගෙ අක්කලාට, යාලුවොන්ට කට කැඩෙනකම් කියලා තමයි සමහර settings හදන හැටි කියලා දුන්නෙ :baffled:

    :yes::yes::yes::yes:
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    ඔයා දකින්නේ ප්‍රශ්නේ එක පැතිකඩක් විතරයිනේ මල්ලි...

    1.
    මෙහෙම හිතමු... ඔයගෙ නංගී උත්සවයකට ගිහින් ගන්න පින්තූරු දානවා ෆේස්බුක් එකේ එයාගෙ යාලුවොන්ට බලන්න. එයාගෙ යාලුවො ඔක්කොම වගේ කෙල්ලො. ඉතින් කොහොම හිටියත් ප්‍රශ්නයක් නැහැනෙ? හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ එයා දන්නේ නැහැ ප්‍රයිවසි සෙටින්ස් හරියට හදන්න. ඉතින් ඕනෙ කෙනෙක්ට පින්තූරු බලන්න පුළුවන් වෙනවා. සහ මේ සමහර කුපාඩින්ට වෙනින් වෙබ් අඩවි වල ඒවා දාන්නත් පුළුවන් වෙනවා.

    2. අපි ගමු සමූහ ඡායාරූපයක්... ඔයාගෙ නංගි ෆේස් බුක් එකේ නැහැ. හැබැයි එයාගෙ යාලුවො ඉන්නවා. නංගි පාර්ටි 1කට ගිහින් කට්ටියත් එක්කම ඉන්න පින්තූරයක් එයාගෙ යාලුවෙක් දානවා ෆේස්බුක් එකේ.

    ඔය වගේ අවස්ථා 2දිම වෙන්නේ අයිතිකාරයාගෙ කිසිම දැනුමකින් තොරව එයාගේ පින්තූරු වෙනින් අඩවි වල පල වෙන්න ඉඩක් ලැබෙන එක නේද? ඒ වගේම ඉහත අවස්තා 2දිම නංගීගේ කිසිම වරදකුත් නැහැ නේද?

    හිතලා බලන්න...
    :yes::yes::yes:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Eey thread eka awulak naha:oo:.mokadha methan babala nahaney:lol:..ehema babaala innawanam plz chootypanchy.com ekata join wenna..soopuwakuth arageana computer eka issraha wadiwenna..:lol: occhra thread ekata kaegahana aya ay direct ehama pics daana userla gana dhannatthey?? eey thread ekay hamooma chater pics dhanney naha.waraddha thiyenney daana kenagey newei ..oya lajja nathi pics internet ekata upload karana kelloi.eeywageyma othana hangila gatthu pics naha..okkoma lassnata kamatthenma allanna deepu pics..eey nisa waraddha eyalagey.thread eka waradhiy kiyanawata wada eey thread ekey wardhiy pics daana ayata GT ta kiyala warning dena eka thama hodha.Hethuwa oyata wada chater threds Fake ids walin daanwaney.ewwa pawa delete karanna dawas 2k yanwa.Ithin hodhama dey methana kiyawa kiyawa innawata wada GT ta pahadili karala Pm ekak danna.EEyka thama watinaama dey.Wadhagathma dey! :)
    :lol::lol::lol::baffled:
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura


    මේ කතාවට මට එච්චරම එකග වෙන්න බෑ.. කෙල්ලො මෝඩද කියල අහපු ප්‍රශ්නෙට.. උත්තරය "ඔව්" මේවගෙ දේවල් වලදි ගොඩක් කෙල්ලොන්ට ඕව තනියෙන් කරගන්න බෑ.. (හැමෝම නෙවෙයි) මම ඕනෙ තරම් මගෙ අක්කලාට, යාලුවොන්ට කට කැඩෙනකම් කියලා තමයි සමහර settings හදන හැටි කියලා දුන්නෙ :baffled:

    කෙල්ලෙක්ගෙ ඇග ටිකක් පේන ඇදුමක් අදින එක මහ ලොකු වැරැද්දක්ද?
    හැබැයි හෙලුවෙන්ම වගේ ඉන්න බීලා නටන කෙල්ලන්ට නම් ලැජ්ජවක් කියලා දෙයක් තියෙන්නෙ අමාරුයි :P එහෙම photos දාන් එකට නම් කොල්ලොන්ට වැරැද්දක් කියන්නත් බෑ :yes:

    E unata meke hugak 4tos danne hoda ewane ban. kalin school girlslage 4tos dala kiyawala delete kerewwa. mewage 4tos dana eka 100% waradyi.:angry:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    thread ekay hamooma chater pics dhanney naha.waraddha thiyenney daana kenagey newei ..oya lajja nathi pics internet ekata upload karana kelloi.eeywageyma othana hangila gatthu pics naha..okkoma lassnata kamatthenma allanna deepu pics..eey nisa waraddha eyalagey.thread eka waradhiy kiyanawata wada eey thread ekey wardhiy pics daana ayata GT ta kiyala warning dena eka thama hodha.Hethuwa oyata wada chater threds Fake ids walin daanwaney.ewwa pawa delete karanna dawas 2k yanwa.Ithin hodhama dey methana kiyawa kiyawa innawata wada GT ta pahadili karala Pm ekak danna.EEyka thama watinaama dey.Wadhagathma dey! :)


    :):)
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    Meke heluwen natana ..bila dangalana ewunge photo damma kiyala kisi prashnayak na...wade thiyenne meke inna ewun nikan ahinsaka kellonge photosuth aragena danawa....thread eke naminma thiyenne SL CHICKS kiyala..oka balana ona ekek balanne un diha waradiyata..ithin nikan inna ahinsaka kellonge photo dala meke SALE karana eka harida?

    eh wage thamange kenekge photo ekak meke post una dawasata eh de therum yayi..
    ethakan SUBA ANAGATHAYAK :P
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ෆේස් බුක් අඩවියට මේව දාන අපේ අක්කල නංගිලට ලොකු වැරද්දක් පටවන එක සදාරණ මදි......මොකද බොහෝ දෙනෙක් නොදනුවත්කම හින්ද කරන වැඩ......අන්තර්ජාලය , පරිගනකය විලසිතවක් වෙලා තියන කාලෙ එයාලටත් එක එයාලගෙ ජීවිතෙට සම්බන්ධ කරගන්න අයිතියක් තියනවනෙ....හැබැයි නොදන්න තැනක (ෆේස් බුක්) පරිස්සමෙන් හැසිරෙන්න ඕනෙ කියන එක එයාලට අමතක වෙලා තියෙන එකනම් ලොකු වරද්දක්.........

    අපෙ රටෙ ෆේක් ප්‍රොෆඉල් , හැක් කරන එවා ..... වගේ වංචා අන්තර්ජාලය භාවිත කරල කරන්න පුලුවන් කියල දන්නෙ කීදෙනාද ???

    අපෙ රට අපෙ සංස්කෘතිය අපෙ සිරිත් විරිත් අපෙ රටෙ අක්කිල නංගිලව ගොඩක් සීමා වලට යටත් කරල කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑනෙ.......කෙලම් වගෙ දෙවල් හින්ද අපෙ රටෙ ගොඩක් අක්කල නංගිලට අත්වෙන තත්වය ඔයල දන්නව ඇතිනෙ........

    ඉතින් මේ ත්‍රර්ඩ් එක හින්ද කිසි වරද්දක් නොකරපු එක අක්ක කෙනක් හරි නංගි කෙනෙක්ගෙ හරි ජීවිතෙට ඔයල කලු පැල්ලමක් එකතු කලොත්......ඒ පව කවදාවත් ගෙවල ඉවර කරන්න බැරිවෙයි නේද.......

    ඔයලට අක්කල නංගිල නැතිවෙන්න පුලුවන්.....නමුත් ඔයාල ඉදිරි අනාගතයෙදි දුවෙක්ගෙ තාත්ත උන දවසට මේ ත්‍රර්ඩ් එකේ මතකය එක කල අයට මනසික වදයක් වෙයි.......
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    machan mama hithana de mama kiyanne me mata hithana de mata meka hithenne hariyata "roga nidanaya hoyala nidanayata beheth nokara nikan udin pallen beheth karanawa wage wadak kiyala"
    mokada mewage threds thawa kochara thiyenna puluwanda wena site wala api nikan meka hari ne jarawadi kiyala berihan dunata wadak ne mewa upload karana ayata kisi lejjawak netham. mokada machan oya social site wala thiyana okkoma security option demath wadak ne lesiyan hack karanna puluwan anika samaharu privacy gana melo hasarak danne ne.

    mamanam kiyanne mekata me thread eka post dana ayata isella me upload karana ayata meka therenna one api mewage pics publish karanna hoda ne kiyala. mama me gena godak reply karala thiyenawa. threds wala. mata threna widihata waradi thanen meka patan gena thiyenna mewage thawa threds kochara thiyenawa athida. samahara photos dekama me lankaweda kiyala hithenawa. mama me kiwwe mata penena de machan:):) katawath insult karanna newai
    :D
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ෆේස් බුක් අඩවියට මේව දාන අපේ අක්කල නංගිලට ලොකු වැරද්දක් පටවන එක සදාරණ මදි......මොකද බොහෝ දෙනෙක් නොදනුවත්කම හින්ද කරන වැඩ......අන්තර්ජාලය , පරිගනකය විලසිතවක් වෙලා තියන කාලෙ එයාලටත් එක එයාලගෙ ජීවිතෙට සම්බන්ධ කරගන්න අයිතියක් තියනවනෙ....හැබැයි නොදන්න තැනක (ෆේස් බුක්) පරිස්සමෙන් හැසිරෙන්න ඕනෙ කියන එක එයාලට අමතක වෙලා තියෙන එකනම් ලොකු වරද්දක්.........

    අපෙ රටෙ ෆේක් ප්‍රොෆඉල් , හැක් කරන එවා ..... වගේ වංචා අන්තර්ජාලය භාවිත කරල කරන්න පුලුවන් කියල දන්නෙ කීදෙනාද ???

    අපෙ රට අපෙ සංස්කෘතිය අපෙ සිරිත් විරිත් අපෙ රටෙ අක්කිල නංගිලව ගොඩක් සීමා වලට යටත් කරල කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑනෙ.......කෙලම් වගෙ දෙවල් හින්ද අපෙ රටෙ ගොඩක් අක්කල නංගිලට අත්වෙන තත්වය ඔයල දන්නව ඇතිනෙ........

    ඉතින් මේ ත්‍රර්ඩ් එක හින්ද කිසි වරද්දක් නොකරපු එක අක්ක කෙනක් හරි නංගි කෙනෙක්ගෙ හරි ජීවිතෙට ඔයල කලු පැල්ලමක් එකතු කලොත්......ඒ පව කවදාවත් ගෙවල ඉවර කරන්න බැරිවෙයි නේද.......

    ඔයලට අක්කල නංගිල නැතිවෙන්න පුලුවන්.....නමුත් ඔයාල ඉදිරි අනාගතයෙදි දුවෙක්ගෙ තාත්ත උන දවසට මේ ත්‍රර්ඩ් එකේ මතකය එක කල අයට මනසික වදයක් වෙයි.......

    FB eke photo leak wenne ada EEye idan neme . kochchara indian site wala ape kellonge PIC thiyanawada? habai kattiyage aha arune me thread eka dammain thamai. eka athakata meka hoda padamak FB use karana ayata FB use karanakota parissag wenna







     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    If they dont like to see this kind of thread then why they upload it to facebook. GT will remove if someone request.

    oya mara uththarayk ne denne.....
    oya kamathida oyage pics fb eke thiyana ewwa mei thrad eka watenawata..?
    kisima upset ekak nathi normal pics??
    try to empathize those people... but u r not even close to commin' that...