GTRZ-disable negative reputation

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    reputation_neg.gif
    Mayan19 හරි.ෆොන්සේකා... 11-25-2011 07:40 PM aaa ponnaya.... SF ta kiyala puke arawa ganna ube ammawa hemada jail ekata yawanawa neda. gon ponnaya:D:D:D:D;)

    mayak 19 ta awa ewa kohomada uba danne? :confused::confused::confused::confused:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    GTRZ has not expressed his views sofar.when you read comments we can understand most of the members agree with me.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මෙතන රින රෙප් නිසා හුඟක් වලි යනවා.මෙම්බර්ස්ලා ඇන කොටා ගන්නවා.බලු පොර ඇති වෙනවා. ඒක නිසා රින රෙප් සහ කමෙන්ට් නවත්තන්න.එහෙම නැත්නම් දාන එවුන්ගේ නම වැටෙන්න ක්‍රමයක් හදන්න.කුනුහරුප රින රෙප් එක්ක ලියන එක නවත්තන්න.මෙතන විනයක් ඇති කරන්න.සතුරන් නොව මිතුරන් ඇති කරන ෆෝරම් එකක් කරන්න. අන්‍ය මත වලට ගරු කරන්න මෙතන ඉන්න එවුන්ට පුරුදු කරන්න.
    ඒක නිසා ජීටි මොකක් හරි දෙයක් කොරාන්නම ඕනේ.
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    මල්ලි දැන් රෙප් ස්කෝර් එක කොහොමද? තව කොච්චර කැපෙන්න තියද?