lalala llallalaal lalalal

Adoh mata umbawa dawasaka sirahwata hamba wenna one!
lalala llallalaal lalalal

මම නං කාටවත් කඩේ යන පාට කන්නාඩි දාන කෙනෙක් නෙවෙයි.සජීවී විවෘත සමාජ අඩවියක් ඒ ඒ කාලයට අනුරූපව වඩාත් ඉස්මතුව පෙනෙන දේ වැඩියෙන් කතාබහට යොමුවෙන එක වළක්වන්න බැ-වැළක්විය යුතුත් නෑ.මතකද,ජැක්සන් මළාම අපේ අය හැසිරුනේ ලෝකෙම කඩා වැටුනා වගේ.
බැනර් දාන-මඬ ගහන-ව්‍යාජ පුවත් දාන එකත් ඒකෙම කොටසක්.
අනවශ්‍ය නීති රීති වලින් එළකිරිය හිරකරන්න උත්සාහ කරන්න එපා.දැනටමත් තිබෙන රූල්ස් හොඳටම සෑහෙනවා-කරුනාකර කියවන්න.මම හැමදාම කියන්නේ ජීටී අය්යේ.......මෙන්න කැත කරනවෝ කියලා කෑ නොගහා ඒ පහත්(යැයි හිතන) ඒවා යටවෙන්න වටිනා ලිපි එකතු කරන්න කියලයි.
Adoh mata umbawa dawasaka sirahwata hamba wenna one!
Where were u all the time? Sleeping?
Site itself carries a political banner on the top. Isn't it?
niyamai machan 100% agree with u.apita hamogema katawal wahannath ba wahanna oneth naaa.apita adala dee witharak gatthahama hodatama athi.but mona unath sit 1kata narakak wena deyak wenawanam ekata wiruddawa nagee sitiya uthui.namuth aaaa wairayen torawa apeema suba setha sadahaa pamanak wiya yuthui
meekath ara kalen kaleta eka eka music wave enawa wagee deyak



recent popular topic we shld talk 

woah BUA after long long time
and what a thread start with
well said bro..![]()
Hi machan...i feel shame on some of the threads in EK. U may be remember how were we at the begining of EK.
hmm... little time before there was a incident also..
It was on swarnawahini news also...
Hi machan...i feel shame on some of the threads in EK. U may be remember how were we at the begining of EK.

yah yah politics
sucks!!
hell yeah.. things have changed alot bro![]()
yah yah politics
sucks!!
hell yeah.. things have changed alot bro![]()

