GTRZ wuz dis bloody hell is going on?

මම නං ‍කාටවත් කඩේ යන පාට කන්නාඩි දාන කෙනෙක් නෙවෙයි.සජීවී විවෘත සමාජ අඩවියක් ඒ ඒ කාලයට අනුරූපව වඩාත් ඉස්මතුව පෙනෙන දේ වැඩියෙන් කතාබහට යොමුවෙන එක වළක්වන්න බැ-වැළක්විය යුතුත් නෑ.මතකද,ජැක්සන් මළාම අපේ අය හැසිරුනේ ලෝකෙම කඩා වැටුනා වගේ.
බැනර් දාන-මඬ ගහන-ව්‍යාජ පුවත් දාන එකත් ඒකෙම කොටසක්.
අනවශ්‍ය නීති රීති වලින් එළකිරිය හිරකරන්න උත්සාහ කරන්න එපා.දැනටමත් තිබෙන රූල්ස් හොඳටම සෑහෙනවා-කරුනාකර කියවන්න.මම හැමදාම කියන්නේ ජීටී අය්යේ.......මෙන්න කැත කරනවෝ කියලා කෑ නොගහා ඒ පහත්(යැයි හිතන) ඒවා යටවෙන්න වටිනා ලිපි එකතු කරන්න කියලයි.
 
Clerk_Kent

Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48

    Yep :yes: Exactly :yes: Well said
    11.gif
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    GTRZ wuz happening out there in "our" site????. some of the people using the forum for give free propaganda for their own political agendas. some of them just copying and pasting some news published on other websites of political parties and organizations with the URL..its clearly breaching of the rules of the forums. On the other hand we have no way to know whether these news are true or not. Any of the Politician did not support for Elakiri.com for became the position at the moment.

    Most important issue is...I have noticed loads of news posted against Rajapakse and fonseka...If this issue goes in to courts.. You are may need to appear on courts alone and none of these buggers will be there on behalf of U..

    Therefore please take such action against this..

    Where were u all the time? Sleeping?

    Site itself carries a political banner on the top. Isn't it?
     
    Where were u all the time? Sleeping?

    Site itself carries a political banner on the top. Isn't it?
    ඒක එළකිරියේ වියදම් පියවන්න සල්ලි වලට කල දෙයක් කියමුකො.ඒක තිබුනත්-නැතත් එහෙම වුනත් -නැතත් සාමාන්‍ය ජනයා තම මතය කතා බහට ගැනීමේ වරදක් කියන්න බෑ.ගැටළුක් තියනව නං තියෙන්නෙ ඒක කොයිතරම් ශිෂ්ඨ විදිහට කරනවද කියන තැනදි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Where were u all the time? Sleeping?

    Site itself carries a political banner on the top. Isn't it?

    ayi ban meke gahala thiyenawa paid add kiyala... :P:P umbe as penne nedda..? :lol:

    SF ge ayath salli dunnanam GT danawa add eka... ehenam ithin TV walai news papers wali add dana keath nawattanna one...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක එළකිරියේ වියදම් පියවන්න සල්ලි වලට කල දෙයක් කියමුකො.ඒක තිබුනත්-නැතත් එහෙම වුනත් -නැතත් සාමාන්‍ය ජනයා තම මතය කතා බහට ගැනීමේ වරදක් කියන්න බෑ.ගැටළුක් තියනව නං තියෙන්නෙ ඒක කොයිතරම් ශිෂ්ඨ විදිහට කරනවද කියන තැනදි.

    hariyata hari... ape aya kathakaranna danne ne.... boruwata ke gahanawa witharai...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Wedi denek comments daanawata wada karanne pakshekata kade yana signature ekak hadagena eeka daana eka. Samaharu blank comments daala signature eka parsidda karanawa. Ehema ayama thama e mukuth nokara comment ekak daana ayata baninne kade yanawa kiyala.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සයිට් එකේ නීති රීතිවලට අනුකූලව තමන්ගේ මතයන් ඉදිරිපත් කිරීමේ වරදක් නෑ. දේශපාලනයට කැමති අය වගේ ම අකමැති අයත් ඉන්නව. ඒ වුණාට එකී කැමති අයගේ භාෂණයට ඇති නිදහස උල්ලංගනය කිරීමේ අයිතියක් අකමැති අය සතුව නෑ. කොහොම වුණත් යම් මතයක් හෝ අදහසක් දැක්වීමේ දී කරුණු කාරනා ඇතුව තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවනම් මේ තත්වයන් ‍මීට වඩා හොඳ මට්ටමකට පත්වෙයි. දේශපාලන අඳභාවය හා අන්තගාමී වීම මං පිළිනොගන්නා නමුදු ඒක ඒ ඒ අයගේ කැමැත්ත. නමුත් තමන්ට මතයක් ඉදිරිපත් කිරීමේ නිදහස ම අනිත් කෙනාට තිබෙන බව මේ අය දැනගත යුතුයි. තමන්ට විරුද්ධ ව ඉදිරිපත් වන මතයන්ට තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරනවා ඇරෙන්න මඩ ප්‍රහාර, ආවේගශීලී ප්‍රකාශ, අසභ්‍ය වචන භාවිතය වැනි දෑ නොකිරීම කාට වුණත් යහපත් දෙයකි. මන්ද පිටත සිට බලන්නෙකුට ඒ මතය හා ඒ මතය ඉදිරිපත් කරන පුද්ගලයා යන දෙක කෙරෙහිම ඇතිවන චිත්‍රය එතරම් සුභවාදී නොවණු ඇත.

    දෙශපාලනයට අකමැති අයට එකී ත්‍රේඩ් මගහැරීමේ හැකියාව ඇත. එවැනි දේවල්වලට පිළිතුරු දෙන්නට යෑම අවැසි නොවේ. තමා අකමැතිනම් නොබාලා සිටය හැක. තවද දේශපාලනය කරපින්නා ගත් උදවිය එකී දේශපාලන ත්‍රේඩ්වලදී පමණක් තමන්ගේ දේශපාලන අදහස් දැක්විය යුතුය. මන්ද බොහෝ අය අනෙක් ත්‍රේඩ්වලදීත් තමන්ගේ දේශපාලන ප්‍රචාරයන් ගෙනයනු දක්නට ලැබේ. එය සයිට් එකේ නීති රීති උල්ලංගනය කිරීමකි. ත්‍රේඩ් එකේ මාතෘකාවට අදාලව එවැනි ත්‍රේඩ්වල හැසිරීම හැමගේ ම යහපතට හේතු වේ.

    තවද තමන් සමඟ සහෝදරත්වයෙන් බැඳී සිටින පිරිසක් දේශපාලනය නිසා නැතිකරගැනීමත් මනුෂයෙකුට යුතු නොවන්නේ ය. මන්ද යම් කිසි අවස්ථාවක දී තමාට සිටින්නේ එකී දෙශාපාලකයා නොව තමා අවට සිටින නෑදෑ, හිතමිතුරන්, ගම්වාසීන් ආදියයි.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හුගක්ම මේ දේශපාලනය අල්ලගෙන නහින්න හදන අය 2009 අග හරි මේ අවුරුද්දේ එලකිරි එකට බැදිච්චය අය, ඒ අය මේ සයිට් එකට හොදක් කරන්න එන අය නෙවෙයි, නිකන් ෆොන්සේකාට, මහින්දට මඩ ගහල සයිට් එක විනාසකරන කට්ටිය, සමහර අයගේ සිගි අඩි දෙක තුනක් දිගයි, බලන්න අප්පිරියයි, අනිත් එක කවුරු හරි වෙන දේශපාලන අදහසක් ඉදිරිපත් කලොත් කුනුහරුප තමයි අහගන්න වෙන්නේ, ෆේක් අයිඩී වැහි වැහැල, හැම ත්‍රෙඩ් එකකම ස්පෑම් කරනව, අනිත් එක මේ හුගක් උන්ට චන්දෙවත් නැහැ :lol:

    මෙන්න මේ ත්‍රෙඩ් එක වත් කියවල හැදෙන්න කියල මම ආයිමත් ඉල්ලනව
    http://www.elakiri.com/forum/showthread.php?p=6068566#post6068566
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    kocchara kiwath meke inna chande hinda kade yana minssunta oka therenne naa:dull:
    meka genama tread keeyak nam wetila adda..
    moda kamata beheth naalunee..
    27 unata passe kaage kaageth katawal waheii..:yes:
    ethakan iwasamu yaaluwa :)
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    kocchara kiwath meke inna chande hinda kade yana minssunta oka therenne naa:dull:
    meka genama tread keeyak nam wetila adda..
    moda kamata beheth naalunee..
    27 unata passe kaage kaageth katawal waheii..:yes:
    ethakan iwasamu yaaluwa :)

    yes :yes:

    habai politics kiyanna important deyak country ekaka ;)

    April wala general elections awoth Elakiri eka yalith political hub ekak wei :(
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    yes :yes:

    habai politics kiyanna important deyak country ekaka ;)

    April wala general elections awoth Elakiri eka yalith political hub ekak wei :(
    oww politics important thama mallii..
    bt meke inna modayoo dan limit eka penala inne..
    godakma kiyawanne chande daanna wath beri podi un..
    boruwata kahinwaa:nerd: