GTRZ wuz dis bloody hell is going on?

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
anna hari..aththa kiwwa ne:yes:

අනේ මේ තාම චන්දෙ වත් නැහැ නේද :lol: කඩේ යන එක නවත්තල ගිහිල්ල ඉස්කෝලෙ වැඩක් කරගන්න මල්ලි, සරත් වත් මහින්දවත් ඔයාට කන්න දෙන්නෙ නැහැ, ඉගෙන ගත්තොත් විතරයි ඔයාට සෙතක් වෙන්නේ,
 

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
oya mata mekata uttaara dennakoo.
oya SF dav MR daa?
nathnam man wage swaadeena da:rofl::nerd:

MR ape Moratuwe paththe hotels and building complex and Basil mahaththaya ape Moratuwe idam aragane aragaththe naha kiyanakota Mama kohomada MR ta support karanne?

mamanam prathipaththi athin hodha pakshayata sup karanne....danata katawath naha eth balamu thawa issarahata :):)
 

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
අනේ මේ තාම චන්දෙ වත් නැහැ නේද :lol: කඩේ යන එක නවත්තල ගිහිල්ල ඉස්කෝලෙ වැඩක් කරගන්න මල්ලි, සරත් වත් මහින්දවත් ඔයාට කන්න දෙන්නෙ නැහැ, ඉගෙන ගත්තොත් විතරයි ඔයාට සෙතක් වෙන්නේ,

look bro....mata kisi deyak ona naha mama kiyanne aththa

mama kade yanne naha
mama points idiripath kara
dont agavrawa my opinions lyk that

point ekata katha karanna :):)

mata chande naha kiyala nemei thawa avrudu ganakin chandaya enawane

mata ape ratata hagemak thiyenawa..ekai me post karanne EK eke
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Wickramabahu wage aya..horakam karala naha
UNP eke innawa samahara aya
Nidahas pakshaye innawa samahara aya...
u know...and also ara podi paksha thiyenne..egolanta horakam karanna umanawath naha but still horakam karala nahane :):):)

ඔයා දන්නවද වික්‍රමභාහු කොච්චට LTTEය වෙනුවෙන් කඩේ ගිය කෙනෙක්ද කියල ?
 
හායි - මම what do u feel now ත්‍රෙඩ් එකට වෙලා ඔහේ ඉන්නව :lol: මේන් පේජ් එක පැත්ත පලාතෙ එන්නේ නැහැ, අඩි දෙකහමාරෙ සිගියි, මඩ දේශපාලනයයි තිත්ත වෙලා තියෙන්නේ
මම තාම ඒකට ගිහින් නෑ.වෙලාවක එන්නම්:)
මේ තඩි සීගි නං මහ කරදරයක් තමා.
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
look bro....mata kisi deyak ona naha mama kiyanne aththa

mama kade yanne naha
mama points idiripath kara
dont agavrawa my opinions lyk that

point ekata katha karanna :):)

mata chande naha kiyala nemei thawa avrudu ganakin chandaya enawane

mata ape ratata hagemak thiyenawa..ekai me post karanne EK eke

දැන් මම එකපාරක් කිව්වනේ මම චන්ද බලය නැති අය එක්ක දේශපාලනය කතාකරන්නෙ නැහැ කියල :lol: කීප් ඉට් අප්, දිගටම කඩේ යන්න :P
 

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
ඔයා දන්නවද වික්‍රමභාහු කොච්චට LTTEය වෙනුවෙන් කඩේ ගිය කෙනෙක්ද කියල ?

ow oya point eken eliyata ne katha karanne

api katha kare horakam gana
Wikaramabahu boruwata idam godak aragena naha

and also I hate him (I just respect ppl who do not steal alot)
:):)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මෙතනත් තවත් එක් දේශාපාලන ත්‍රේඩ් එකක් කරගන්න එපා.
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    දැන් මම එකපාරක් කිව්වනේ මම චන්ද බලය නැති අය එක්ක දේශපාලනය කතාකරන්නෙ නැහැ කියල :lol: කීප් ඉට් අප්, දිගටම කඩේ යන්න :P

    hari ithin oka witharai ne kiyanna tihyenne

    wena excuses naha ne

    oya ne math ekka katha kare
    katha karanne nathnam ai me issella katha kare??? :):)

    wateva dude....

     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මම තාම ඒකට ගිහින් නෑ.වෙලාවක එන්නම්:)
    මේ තඩි සීගි නං මහ කරදරයක් තමා.

    ඒකේ ඉන්නේ සචී, තිලා, අවන්ත, මහේශ් වගේ අය, ඇත්තටම unofficial චැට් ත්‍රෙඩ් එකක් :P
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    දැන් මෙතනත් තවත් එක් දේශාපාලන ත්‍රේඩ් එකක් කරගන්න එපා.

    :shocked::shocked::shocked:\


    oh noo..

    Sorry...

    shik ...

    My bad......I am sorry for making this thread useless by arguing with ppl who dont talk to the point (hint pass kare Gihan aiyata)
    have a nice time

    wow maxxa thread eka mona wunath :P:P
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    දැන් මෙතනත් තවත් එක් දේශාපාලන ත්‍රේඩ් එකක් කරගන්න එපා.
    :lol::lol: කොහොමද මාල ලොක්ක අපේ අය කඩේ යන්නේ නැහැ කියල කඩේ යන හැටි :lol: ඔය දේශපාලනයේ 6 4 නොදන්නන්, චන්ද බලය වත් නැති තොත්ත බබාල තම්න් කරන දේ තමන් වත් දන්නෙ නැහැ :lol:
     

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    machan kathawa 100% aththa .meke yannema political threads.kata wunath support karana eka stop karanawa nam hondai.meke avatar walai signature walai hama thanama politics.
     

    BUA

    Active member
  • May 4, 2006
    2,008
    13
    38
    97
    Touch Line
    The thing i was tried to say is Neither mahinda or sarath or any politician supported our site to reach this position by a single word for last 4 years. We canot predict whoz gonna win the election and personaly i dun mind who ever became the president. My concern is this site should be there..this is what we begans all the friendships this is the place we can share a MP3 at least. I dont need to tell you guys how many competitors are there againts this site. How many people hates Elakiri???..

    Just asmume like this..As an individual IF I hates Elakiri.com b'coz of some rzn..the thing what i will do is.. creating sum "Mada" threads againts sarath or mahinda or some and put all over the forum. if that perticular person won the election what he will do is defenatly they will ban the site. thats not impossible since they have done simillar things to radio stations, News papaers.

    because there can be loz of websites which has been developed for the process of "mada"...But whos gonna browse that kinda of website?..But people who created and doing those websites and catchers knows this is the place which gathers more than 100,000 per day. this is the most populer website in SL...THATS WHY THEY PUT THEIR SHITS ALL OVER HERE.
    Then who will be sufferes b' of that????... Mahinda ? Sarath?...or the people who posted that kind of threads?????.. or You and me?....

    Thats what i was tried to tell.. Once again i m telling I dun mind who ever become the president. the politicians canot be trusted and for info. I'm a 27 yrs and working as a senior executive for one of major orgainization. and i have browsed the site after long time and then realised the tragedy.
     
    Last edited: