මේකේ 4GB Card එක 82i වෙන්නේ.
GTX 1650 Ti 6GB 135i
මම ගන්නේ මගේ එදිනදා වැඩ වලටයි,. ෆ්රී ටයිම් එකේ ගේම්ස් ගහන්න/. මට මොන වගේ කාර්ඩ් එකක් ඇති වෙයිද ?
ලොකු වෙනසක් තියෙනවද? අලුතින් ආපු ගේම්ස් ගහන්න පුලුවන්ද 4GB එකකින්. GPU Experts Help Me!
*Title Mistake [1650]