ඕක මම ගත්තා. දැන් අරන් සතියක් විතර ඇති. unity එකෙන් ගත්තේ 18000 කට . low profile එකම තමා. performance වල ලොකු අඩුවක් පෙන්නේ නැහැ AC unity, far cry 4 ගහනවා 6GB , Intel dual core machine එකේ. Very high-ultra high quality දාලා.
Machoo... Low Profile kiyanne card eke quality eka newei....
Card eka Small Casing (mini desktop PC's) walata Set karanna puluwan kiyana eka....
https://www.youtube.com/watch?v=nJYzubXMvNo