GTX 750 තියෙන අය එන්න

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    P_setting_fff_1_90_end_500.png

    Why don't you try this, about 25K, but better performance...

    Review http://www.techpowerup.com/reviews/ASUS/GTX_750_Ti_OC/

    :yes::yes::yes::yes::yes:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඔව් බන්. පාවිච්චි කරපු එකක් නම් ගන්න හිතක් නෑ බන්.. මගේ
    මගේ psu coolermaster 450W බන් එකනේ AMD ගොඩක් ඒවාට 450 ම ඉල්ලනවා,. ගානටම තියෙන එකත් අවුල් නේ. r7 360 එක ගැන උබ මොකද හිතන්නේ

    [/QUOTE]

    ehema na ban. 450w illanne mulu system ekatama. card ekata witarak 450w one na. ube anith components monawada thiyenne? r7 360 eka worth for 19,500, 750ti ekata wada.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Tulip

    Tulip එකෙන්නම් බඩු ගන්නෙත් නැහැ හදන්නෙත් නැහැ දන්නා එකෙක්ටවත් යන්න කියන්නෙත් නැහැ. මම ඊයේ මගේ ලැප් එක දුන්න battery එකක් change කරන්න. මුන් battery එක change කරලා මගේ charger එක දුන්නේ නැති නිසා multi charger එකකින් charge කරන්න ගිහින් voltage වැඩි කරලා ගහල mother board එක short වෙලා. අද ගිහින් කිවුවම උන් නැහැමයි කියල කිවුව. ඒ පාර වෙන කඩේකට ගිහින් උට මුකුත්ම උන දේ කියන්නේ නැතුව මොකක්ද වෙලා තියෙන්නේ බලන්න කියල lap එක දුන්නම උ check කරලා කිවුව "මල්ලි board එක short වෙලා. charger එක දෙන්න check කරලා බලන්න" කියල. මම ඊට පස්සේ උට කිවුව අයියේ මෙහෙම ඊයේ tulip එකට දීල උන් multiයක් ගහල කියල. ඌ කිවුව එහෙනං එක තමයි කෙල වෙලා තියෙන්නේ කියල. short එක හදන්න 2500ක් ගිය. හදන්න දාල tulip එකට ගිහින් බැන්න ඇතුලේ හිටපු එවුන්ට කට උත්තර නැති වෙනකන්. පිස්සු පක්කු දන්නැත්තන් නොගහ ඉන්න ඕනේ. :growl::growl::growl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,258
    36,326
    113
    කෑගල්ල
    Tulip eke badu gannepa apo.

    moko seen eka

    මමත් බඩු අරන් තියනවා බඩු නම් අවුලක් නැ.:) warranty වලටනම් ගිහින් නැ තවම. :shocked:

    redline ekata HDD එක warranty වලට දීලා දවස් 24 විතර තවම බඩු නැ :sorry::sorry::sorry:
     
    එක තමා මචෝ අපි සල්ලි ගෙවලා අපිම දුක් විදිනවා. අපිට මේ හොරුන්ගෙන් ගොඩ එන්න විදිහක් නැද්ද :no::no::no:
     
    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    MSI GTX 750Ti 2GB eka 3 yrs warranty ekka gaththa unity eken. 26250/= SMS Marketing shop eka. Eke inne mama awurudu 11k thisse sure eken business karapu Mark fernando ayya. one nam pm karanna. mama eyage number eka denna. maneg badu sure. warranty issue awoth persnnaly handle karanwa.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මන් නම්බර් එක හොයන උන්ට කෝල් කාලා. gtx 750 එක 32kකිව්වා. මම 4න් එක තිබ්බ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    MSI GTX 750Ti 2GB eka 3 yrs warranty ekka gaththa unity eken. 26250/= SMS Marketing shop eka. Eke inne mama awurudu 11k thisse sure eken business karapu Mark fernando ayya. one nam pm karanna. mama eyage number eka denna. maneg badu sure. warranty issue awoth persnnaly handle karanwa.

    එච්චර නෑ කොල්ලෝ r7 360 එකකට තමයි යන්න ඉන්නේ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    moko seen eka

    මමත් බඩු අරන් තියනවා බඩු නම් අවුලක් නැ.:) warranty වලටනම් ගිහින් නැ තවම. :shocked:

    redline ekata HDD එක warranty වලට දීලා දවස් 24 විතර තවම බඩු නැ :sorry::sorry::sorry:

    redline එක අවුල් ද ? මම මගේ pc එකේ බඩු වලින් භාගයක්ම ගත්තේ උන්ගෙන්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එක තමා මචෝ අපි සල්ලි ගෙවලා අපිම දුක් විදිනවා. අපිට මේ හොරුන්ගෙන් ගොඩ එන්න විදිහක් නැද්ද :no::no::no:

    ලංකාවේ පාරිභෝගික අධිකාරිය නම් මෙලෝ රහක් නෑ. පිට රට තේ එක නිවුනත් නඩු දානවා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,258
    36,326
    113
    කෑගල්ල
    redline එක අවුල් ද ? මම මගේ pc එකේ බඩු වලින් භාගයක්ම ගත්තේ උන්ගෙන්

    අවුල්ද කියලානම් දැන්නැ :):):) එත් තවම බඩුනැ සති තුනට phone එකෙන් සුරංගනා කතා නම් හුගක් අහුවා.:lol::lol::lol::lol:
    මට මුන් කියන බොරුවලට පු##නුත් හිනා :lol::lol:
    අපේ අගේ ලේ පුච්ච ගන්නවා විතරයි.:(:(:(:(
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,258
    36,326
    113
    කෑගල්ල
    Matanam avulak velana tama, un RMA karanna masayak vitara gannava :dull:, habai replacement ekak ganna puluvan ethakan, RMA karala ena baduth hodai.

    එකනේ බන් උන් එක පැහැදිලි කරලා කිවනම් ඉවරයිනේ ඕක. මම unity එකෙන් බඩු ගන්නේ 2005 විතර ඉදන්. මුන් මට බොරු කිවේ අපි ගොන්නු ගානට දාලා.
    අපි උන්ලගට යන්නේ හොඳ service එකක් බලා පොරොත්තුවෙන් උන් අපෙන් ආතල් ගන්නවා.