පිස්සු කතා කියන්නහ් එපා බ0 ඔක මෙහෙට ආවොත් චිනෙට වඩා මැරෙනවා අපෙ උඩ ඉන්න මිනිස්සුන්ගෙ තියෙනහ් මන්ද කම නිසා
බොම්බෙන් මිනිස්සු මැරිලා ඉද්දි හිනා උනහ් එවුන් ඔය වයිරස් එකෙන් මිනිස්සු මැරෙද්දි මොනා කියයිදහ් ?



ලංකාවෙ 0
මොනා වුනත් ඕනෙවට වඩා optimistic වෙන්න හොඳ නෑ 
උබ හිතනවද චිනේ සිටිස් ලොක්ඩවුන් කරා වගේ අපෙ එවුන් කරයි කියලා ?
ලංකාවෙ සෞඛ්‍ය ක්ශේත්‍රය උසස් මට්ටමින් තියෙනව කියල මේකෙම ත්‍රෙඩ් වල තිබ්බ මතකයි. මට නං හිතෙන්නෙ චීන්නුන්ට වඩා හොඳට ලංකාව ඕක මැනේජ් කරයි බං
බෝ වෙන එක ඉතිං නතර කරගන්න බැරිවෙයි. ඒත් මැරෙන ප්‍රමාණෙවත් සෑහෙන්න අඩු කරගන්න පුලුවන් වෙයි කියල හිතනව![]()
0 ම නොවුනත් 0 කිට්ටු අගයක් වෙයි කියල මටත් හිතෙනවමොනා වුනත් ඕනෙවට වඩා optimistic වෙන්න හොඳ නෑ
![]()
හිතපන්කො ෆ්ලයිට් එකෙ ආපු එකෙක් කැස්සා කියලා ?මන් හිතන්නේ නෑ ලංකාවේ මනුස්සයෙක්ට හැදෙයි කියලා
සමහරවිට එයාපෝට් එකේදී හැදිච්ච එකෙක් අහුවෙන්න නම් ඉඩ තියෙනවා
හිතපන්කො ෆ්ලයිට් එකෙ ආපු එකෙක් කැස්සා කියලා ?
වටෙ ඉන්නහ් එවුන්ට ඉන්ෆෙක්ටඩ් එත් සිම්ටම්ස් එන්නහ් පැය හො දවස් ගානක් යනවා
ටෙම්ප් මොනිටර් වලට ෆිවර් තියෙනහ් එකාව අහු වුනත් ජස්ට් ඉෆෙක්ටඩ් එකාව අහුවෙන්නෙහ් නැහ්




උබ බලන් නේ ඉන්නේ zombie apocalypse එකක් එනකල් ?
survival plan එකක් තියනවද


හිතපන්කො ෆ්ලයිට් එකෙ ආපු එකෙක් කැස්සා කියලා ?
වටෙ ඉන්නහ් එවුන්ට ඉන්ෆෙක්ටඩ් එත් සිම්ටම්ස් එන්නහ් පැය හො දවස් ගානක් යනවා
ටෙම්ප් මොනිටර් වලට ෆිවර් තියෙනහ් එකාව අහු වුනත් ජස්ට් ඉෆෙක්ටඩ් එකාව අහුවෙන්නෙහ් නැහ්


sonnaya tho thamai giya aurude pasku bombeta kalin minisu maruna madi kiuwa sinhala aurude dan mekak kiyanawa thonam kisima dawasaka hadena ekak newi.

මම එහෙම එකක් කිව්වෙ නෑ. අවුරුද්ද පටං ගන්න කලිං මොනා හරි වෙයි කියල නං කිව්ව![]()



තානොස් ගේ හොර ශොට් එකක් ද මන්දාpala yanna aurude firecrackers walin maruna gana kiyadi kiuwa maruna gana madi kiyala eka kiyala dawas 2kak withara yanna athi pasku bombe una.
thread eka hoya ganna puluwan unoth danam.

pala yanna aurude firecrackers walin maruna gana kiyadi kiuwa maruna gana madi kiyala eka kiyala dawas 2kak withara yanna athi pasku bombe una.
thread eka hoya ganna puluwan unoth danam.

ඕක හින්ද බල්ලො පූසො කීයක් අවතැන් වෙනවද. 