අලුත් අවුරුද්දෙ (2020) වෙන දේවල් අපි predict කරමු.
අවුරුද්ද ඉවර වෙලා බලමු කීයක් හරිගියාද කියල
ඕනෙම ක්ශේත්‍රයක් යටතේ predict කරන්න පුලුවන්
ඔන්න එහෙනං මම පටං ගන්නව
1) පාඨලී චම්පික රණවක නිදහස් වෙනව
2) දැනෙන ප්‍රමාණයේ පොඩි හරි භූමිකම්පාවක් වෙනව
3) එක පාර 30කට වඩා පණපිටිං වැලලෙන නායයෑමක් වෙනව
4) පතලක් කඩං වැටිල මිනිස්සු කිහිප දෙනෙක් පස් වලට යටවෙලා මැරෙනව
5) වසංගත රෝගයක් ඇවිත් 20ක් විතර මැරෙනව
6) නියඟයක් එනව (සමහර පැති වලට)
7) ප්‍රසිද්ධ පැරණි ගායකයෙක්/ගායිකාවකගෙ මරණය සිද්ධ වෙනව
8) සමලිංගික විවාහ ගැන ආයෙමත් රටේ ලොකු කතාබහක් ඇතිවෙනව
9) අධිවේගී මාර්ග/ගුවන් පාලම් වල කරන ඉදිකිරීමකිං වැටිල කවුරු හරි මැරෙණව (මාධ්‍යයේ ප්‍රසිද්ධ වෙනව)


sonnaya tho thamai giya aurude pasku bombeta kalin minisu maruna madi kiuwa sinhala aurude dan mekak kiyanawa thonam kisima dawasaka hadena ekak newi.


