guess කරන්න!

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චීනෙ තියෙනවයි කියන coronavirus එකෙං 2020 අවුරුද්ද ඇතුලත ලංකාවෙ කී දෙනෙක් මැරෙයිද කියල අනුමාන කරන්න.

    අවුරුද්ද ඉවර වෙලා බලමු කාගෙ අනුමානෙද වැඩියෙන්ම ලඟ කියල :yes:

    • Like
    Reactions: JohnnySS

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පිස්සු කතා කියන්නහ් එපා බ0 ඔක මෙහෙට ආවොත් චිනෙට වඩා මැරෙනවා අපෙ උඩ ඉන්න මිනිස්සුන්ගෙ තියෙනහ් මන්ද කම නිසා
    බොම්බෙන් මිනිස්සු මැරිලා ඉද්දි හිනා උනහ් එවුන් ඔය වයිරස් එකෙන් මිනිස්සු මැරෙද්දි මොනා කියයිදහ් ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිස්සු කතා කියන්නහ් එපා බ0 ඔක මෙහෙට ආවොත් චිනෙට වඩා මැරෙනවා අපෙ උඩ ඉන්න මිනිස්සුන්ගෙ තියෙනහ් මන්ද කම නිසා
    බොම්බෙන් මිනිස්සු මැරිලා ඉද්දි හිනා උනහ් එවුන් ඔය වයිරස් එකෙන් මිනිස්සු මැරෙද්දි මොනා කියයිදහ් ?

    :confused:
    ලංකාවෙ සෞඛ්‍ය ක්ශේත්‍රය උසස් මට්ටමින් තියෙනව කියල මේකෙම ත්‍රෙඩ් වල තිබ්බ මතකයි. මට නං හිතෙන්නෙ චීන්නුන්ට වඩා හොඳට ලංකාව ඕක මැනේජ් කරයි බං :yes:
    බෝ වෙන එක ඉතිං නතර කරගන්න බැරිවෙයි. ඒත් මැරෙන ප්‍රමාණෙවත් සෑහෙන්න අඩු කරගන්න පුලුවන් වෙයි කියල හිතනව :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ 0

    0 ම නොවුනත් 0 කිට්ටු අගයක් වෙයි කියල මටත් හිතෙනව :yes: මොනා වුනත් ඕනෙවට වඩා optimistic වෙන්න හොඳ නෑ :no:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :confused:
    ලංකාවෙ සෞඛ්‍ය ක්ශේත්‍රය උසස් මට්ටමින් තියෙනව කියල මේකෙම ත්‍රෙඩ් වල තිබ්බ මතකයි. මට නං හිතෙන්නෙ චීන්නුන්ට වඩා හොඳට ලංකාව ඕක මැනේජ් කරයි බං :yes:
    බෝ වෙන එක ඉතිං නතර කරගන්න බැරිවෙයි. ඒත් මැරෙන ප්‍රමාණෙවත් සෑහෙන්න අඩු කරගන්න පුලුවන් වෙයි කියල හිතනව :yes:
    උබ හිතනවද චිනේ සිටිස් ලොක්ඩවුන් කරා වගේ අපෙ එවුන් කරයි කියලා ?
    අපො නැහ් මැරෙන ප්‍රමානේ තිරනය වෙන්නෙහ් වෙන රටකින් බෙහෙතක් හොයාගත්තොත් තමාහ්
    උන්ගේ රටේ කලින් ඔය වගෙ දෙවල් වෙලා තියෙනහ් නිසා උන්ට එක්ස්පිරියන්ස් තියෙනවා කොහොමත වයිරල් එකකට ෆෙස් කරන්නෙහ් කියලා
    අපේ ඔය දෙවල් ගැනහ් කිසිම එක්ස්පිරියන්ස් එකක් වත් නොලෙජ් එකක් වත් නැහ්
    ඉතින් ඉන්ෆෙක්ට් උනොත් ප්‍රෙවෙන්ට් මෙතොඩ්ස් කියලා දිලා හැදිලා එද්දි සැහෙන්නහ් ගානක් ඉන්ෆෙක්ටඩ්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    0 ම නොවුනත් 0 කිට්ටු අගයක් වෙයි කියල මටත් හිතෙනව :yes: මොනා වුනත් ඕනෙවට වඩා optimistic වෙන්න හොඳ නෑ :no:

    මන් හිතන්නේ නෑ ලංකාවේ මනුස්සයෙක්ට හැදෙයි කියලා
    සමහරවිට එයාපෝට් එකේදී හැදිච්ච එකෙක් අහුවෙන්න නම් ඉඩ තියෙනවා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    උබ බලන් නේ ඉන්නේ zombie apocalypse එකක් එනකල් ?
    survival plan එකක් තියනවද :nerd:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මන් හිතන්නේ නෑ ලංකාවේ මනුස්සයෙක්ට හැදෙයි කියලා
    සමහරවිට එයාපෝට් එකේදී හැදිච්ච එකෙක් අහුවෙන්න නම් ඉඩ තියෙනවා
    හිතපන්කො ෆ්ලයිට් එකෙ ආපු එකෙක් කැස්සා කියලා ?
    වටෙ ඉන්නහ් එවුන්ට ඉන්ෆෙක්ටඩ් එත් සිම්ටම්ස් එන්නහ් පැය හො දවස් ගානක් යනවා
    ටෙම්ප් මොනිටර් වලට ෆිවර් තියෙනහ් එකාව අහු වුනත් ජස්ට් ඉෆෙක්ටඩ් එකාව අහුවෙන්නෙහ් නැහ්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිතපන්කො ෆ්ලයිට් එකෙ ආපු එකෙක් කැස්සා කියලා ?
    වටෙ ඉන්නහ් එවුන්ට ඉන්ෆෙක්ටඩ් එත් සිම්ටම්ස් එන්නහ් පැය හො දවස් ගානක් යනවා
    ටෙම්ප් මොනිටර් වලට ෆිවර් තියෙනහ් එකාව අහු වුනත් ජස්ට් ඉෆෙක්ටඩ් එකාව අහුවෙන්නෙහ් නැහ්

    :dull::dull::dull:
    එපා :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උබ බලන් නේ ඉන්නේ zombie apocalypse එකක් එනකල් ?
    survival plan එකක් තියනවද :nerd:

    :baffled:
    මේ එහෙම එකක් නෙමේනෙ :no:

    හිතපන්කො ෆ්ලයිට් එකෙ ආපු එකෙක් කැස්සා කියලා ?
    වටෙ ඉන්නහ් එවුන්ට ඉන්ෆෙක්ටඩ් එත් සිම්ටම්ස් එන්නහ් පැය හො දවස් ගානක් යනවා
    ටෙම්ප් මොනිටර් වලට ෆිවර් තියෙනහ් එකාව අහු වුනත් ජස්ට් ඉෆෙක්ටඩ් එකාව අහුවෙන්නෙහ් නැහ්

    :sorry:
    ඔව් ඒ ප්‍රශ්නෙ තියෙනව. මම කියන්නෙ හැදුනට පස්සෙ මැරෙන ප්‍රමාණෙ අඩුවේවි කියල. අඩු ගානක් මැරෙන විදිහට පාලනය කරයි :yes:
    නගර පිටිං නං වහන එකක් නෑ තමා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sonnaya tho thamai giya aurude pasku bombeta kalin minisu maruna madi kiuwa sinhala aurude dan mekak kiyanawa thonam kisima dawasaka hadena ekak newi.

    මම එහෙම එකක් කිව්වෙ නෑ. අවුරුද්ද පටං ගන්න කලිං මොනා හරි වෙයි කියල නං කිව්ව :sorry:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    Hope it never gets to SL. Even if it does, I wouldn't mind if its contained within the Diyawanna Palace and infects everyone in there, thus curing one problem.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම එහෙම එකක් කිව්වෙ නෑ. අවුරුද්ද පටං ගන්න කලිං මොනා හරි වෙයි කියල නං කිව්ව :sorry:

    pala yanna aurude firecrackers walin maruna gana kiyadi kiuwa maruna gana madi kiyala eka kiyala dawas 2kak withara yanna athi pasku bombe una.:growl::growl::growl:

    thread eka hoya ganna puluwan unoth danam.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    pala yanna aurude firecrackers walin maruna gana kiyadi kiuwa maruna gana madi kiyala eka kiyala dawas 2kak withara yanna athi pasku bombe una.:growl::growl::growl:

    thread eka hoya ganna puluwan unoth danam.
    තානොස් ගේ හොර ශොට් එකක් ද මන්දා :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pala yanna aurude firecrackers walin maruna gana kiyadi kiuwa maruna gana madi kiyala eka kiyala dawas 2kak withara yanna athi pasku bombe una.:growl::growl::growl:

    thread eka hoya ganna puluwan unoth danam.

    :sorry:
    ඉතිං ඒ රතිඤ්ඤ වලටනෙ කිව්වෙ. නැතුව බෝම්බෙන් මැරුණ මදි කිව්වයැ :sorry:
    රතිඤ්ඤ දාල මලේ 2යි නං මදි තමා :dull: ඕක හින්ද බල්ලො පූසො කීයක් අවතැන් වෙනවද. :growl: