guess නව ඇමති මණ්ඩලේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    guess නව ඇමති මණ්ඩලේ

    උඹල හිතන විදිහට අලුත් ඇමති මණ්ඩලේ විදිහට පත් වෙන උන් දාපල්ලා නමයි ඇමැතිකමයි එක්ක :rofl:

    මෙන්න මං හිතන්නේ මේම

    1. මුඩල් ඇමති - dr. බන්ධුල

    2. විදේස ඇමති ජි.එල් ප්රිස් / සමරසිංහ

    3. නිවාස - වීර්යවංශ

    4. විදුලිබල හා කර්මාන්ත - ගම්මන්පිළ

    5. සව්ක්ය - සිරිපාල

    6. ප්‍රවාහන - වෙල්ගම

    7. ජනමාද්‍ය - රෝහිත

    මහින්දානන්ද, ජෝන්ස්ටා, ලොහාන්.. මේ සෙට් එකටත් කැබිනට් ඇමතිකම් දෙනව
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ගෝට - ආරක්සක ලේකම් + නාගරික සංවර්ධන

    ලේකම් කෙනෙක්ට ඇමති කමක් දරන්න බෑ. එක්කෝ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්. එහෙම නැත්තන් නාගරික සංවර්ධන ඇමති. මූ ලේකම් කම ගන්නේ නෑ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කිව්වත්, සංස්‌කෘතික අමාත්‍යාංශයේ ලේකම් කිව්වත් එක වගේම තනතුරු දෙකක්.

    (අනික ලංකාවේ ආරක්ෂක ලේකම් කියලා තනතුරක් නෑ. තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුර. ඇමරිකාවේ තමයි ආරක්ෂක ලේකම් කියලා තනතුරක් තියෙන්නේ.)

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ලේකම් කෙනෙක්ට ඇමති කමක් දරන්න බෑ. එක්කෝ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්. එහෙම නැත්තන් නාගරික සංවර්ධන ඇමති. මූ ලේකම් කම ගන්නේ නෑ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කිව්වත්, සංස්‌කෘතික අමාත්‍යාංශයේ ලේකම් කිව්වත් එක වගේම තනතුරු දෙකක්.

    (අනික ලංකාවේ ආරක්ෂක ලේකම් කියලා තනතුරක් නෑ. තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුර. ඇමරිකාවේ තමයි ආරක්ෂක ලේකම් කියලා තනතුරක් තියෙන්නේ.)

    කලින් මු මොකක්ද සංවර්ධන කමක් දැරුවේ. කොළඹ වැඩ කලේ ඒකෙන්

    ඔව්. ආරක්සක අමත්යන්ශේ ලේකම්. එක ලියන මහත්තයා. ඒ උනාට අයියා ගේ පවර්ස් පිට නේ මු හිටියේ. අයෙත් ඒම පුළුවන්
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කලින් මු මොකක්ද සංවර්ධන කමක් දැරුවේ. කොළඹ වැඩ කලේ ඒකෙන්

    ඔව්. ආරක්සක අමත්යන්ශේ ලේකම්. එක ලියන මහත්තයා. ඒ උනාට අයියා ගේ පවර්ස් පිට නේ මු හිටියේ. අයෙත් ඒම පුළුවන්

    සිරිසේනයා එහෙම නටන්න දෙන එකකුත් නෑ. බලමු මොකද වෙන්නේ කියලා.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සිරිසේනයා එහෙම නටන්න දෙන එකකුත් නෑ. බලමු මොකද වෙන්නේ කියලා.

    ඌ අවුරුදු 3 තිස්සේ නැටුවා පිම්පියෙක්ගේ පාදෙට.
    දැන් උබ කියනවා මුන්ට විතරක් නටන්න දෙන්නේ නැති වෙයිලු :lol:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    SB,රෝහිත,මහින්දානන්ද,සරණ ගුනවර්ධන,ජොන්ස්ටන් ටත් ඇමතිකම් ඕනෙමයි. නිශාන්ත මහත්තයා ආයිත් Sri lankan එකට එයිනේ කොහොමත්..අනේ වාසනාවන්..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Namal Rajapaksa - Neethiya ha Samaya

    44904098_10216551154189919_2707750934783459328_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    දුමින්දමැතිඳු ඇතුළු යහපාලන පලිගැනීම් වලට ලක්ව අසදරණයට පත් දේශ හිතෙයිෂින් එලියට එන්නේ කවදදයි දේශප්‍රේමී ජනතාව බලා සිටී