guess නව ඇමති මණ්ඩලේ

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සිරිසේනයා එහෙම නටන්න දෙන එකකුත් නෑ. බලමු මොකද වෙන්නේ කියලා.

    ඔව් ඌ නටන්න ගත්තාම අනිත් උන් නටන එකක් නැහැ:D:D:D
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දුමින්දමැතිඳු ඇතුළු යහපාලන පලිගැනීම් වලට ලක්ව අසදරණයට පත් දේශ හිතෙයිෂින් එලියට එන්නේ කවදදයි දේශප්‍රේමී ජනතාව බලා සිටී

    ඥනපාල අයියාවත් එලියට දායිද? :P:P:rofl:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    රවී කරුණානායක - විදේශ ඇමති

    මේ යකාට මොනම ඇමති කමක්වත් දුන්නොත් සිරිසේනගේ සහ මහින්දගේ තියෙන හිච්චත් නැතිවෙලා යනවා.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මෙන්න බලා ගන්න එක්කෙනෙක් මට ආඩපාලි කියල තියෙන හැටි.

    10-28-2018 08:14 PM ko huthto gotabayata mokada une. kari ponnaya katha karapan. thopi wage wesige puthala tiakak

    මම එදත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා. මේ රට දැන් වැටිලා තියෙන අවාසනාවන්ත තත්වයෙන් ගොඩ ගන්න හැකියාව තියෙන්නෙ ගෝඨාභය රාජපක්ෂට විතරයි කියලා.
    ඉස්සරහට බලා ගන්න පුලුවන්.