Guess the connection

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    2zz6xw0.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    e mokadda e

    signal to noise ratio. ඒ කිව්වේ අපිට අවශ්‍යය කරන සිග්නල් වලයි, ඊට එරෙහිව යන අනවශ්‍යය බාධකවලයි අතර තියෙන අනුමාතය. speed එක වැඩි වෙන්න, වැඩි වෙන්න මේ බාධක වැඩි වෙනවා ,කේබල් හදලා තියෙන ද්‍රව්‍යය අනුව බාධක වෙනස් වෙනවා (fiber optics වලයි අඩුයි, copper වල ටිකක් වැඩියි) ,දුර වැඩි වෙනකොට signal වල strength එක බහිනවා එතකොට බාධකය සැලකිය යුතු ප්‍රමාණයක් වෙනවා.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මගෙත් ඕක තමයි ඇත්තේ. ඉස්සර නම් 900+ download ස්පීඩ් එකක් තිබ්බ 8mb තියෙනකොට දැන් 16 වෙලත් 400 කට වඩා එන්නේ නෑ.peo tv ගත්තට පස්සේ ඕක උනේ. උන් signal අඩු කරාද දන්නේ නෑ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගෙත් ඕක තමයි ඇත්තේ. ඉස්සර නම් 900+ download ස්පීඩ් එකක් තිබ්බ 8mb තියෙනකොට දැන් 16 වෙලත් 400 කට වඩා එන්නේ නෑ.peo tv ගත්තට පස්සේ ඕක උනේ. උන් signal අඩු කරාද දන්නේ නෑ

    SNR margin එක බලපන් router එකේ, ඒක අඩුම ගානේ 20dB වත් නැත්නම් උන් අඩු කරනවා හොද stable speed එකක් එන්න. ඒක නිසා ආයි 9 කට වගේ දාගනින් call කරලා එතකොට 9 ම එයි.
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28

    SNR eka aduinam Line eka stable karanna Bandwidth adu karanawa. PeoTV off welawata Speed eka wadiyda balanna. Oyage Speed wadi oita wada wadi kalot PeoTV Lag wenawa. Enisai un adu karanne. Mageth oya case ekama tamai. Awith Balalama Qwa Meeta wadanam Denna Ba, Dunnot Line eka stable wen na kiyala
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    11001914_830765680294673_2097511835364132647_n.jpg

    මොකක්ද මට කරන්න පුළුවන් කියලා කියපන් කෝ

    අපෝ ඔව් ගිය ටිකේ peo එක නිකන් හිරිච්ච dvd එකක් වගේ. ඊට පස්සේ ඉතින් netslow. අවුලක් නෑ netlimitter එක දාගත්තා කියලා හිත හදාගෙන ඉන්නවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    11001914_830765680294673_2097511835364132647_n.jpg

    මොකක්ද මට කරන්න පුළුවන් කියලා කියපන් කෝ

    ඔය තියෙන්නේ 16dB කියලා download එකේ SNR margin එක, ඒක තමයි හේතුව, speed එක උන්ට call කරලා 8 ත් 11 ත් අතර වගේ ගාණක් දාගන්න, එතකොට හරියයි.
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    ඔය තියෙන්නේ 16dB කියලා download එකේ SNR margin එක, ඒක තමයි හේතුව, speed එක උන්ට call කරලා 8 ත් 11 ත් අතර වගේ ගාණක් දාගන්න, එතකොට හරියයි.
    :yes::yes::yes:

    Ow machan.. Oyata Maximum 11Mbps daganna puluwan 8 dammanam godak stable PeoTV tiyena nisa. SLT call karala net slow seen eka kiyala hadaganna. Mageth 4i dala tibune. Speed adu unata passe man katha karama 9k deela qwa line eka drop unot kiyanna kiyala. Awulaknam une na.