Guess The MovIe III

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කිව්වෙ මන් උට අර ලොකු තඩි පිලවෙක් දුන්නෙ නෑ කියලනේ...:D
    උඹ අරූගෙන් වැඩ අරගෙන දෙන්න යන්නෙ පිලවෙක්ද ?:P
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ද ලාස්ට් වන් බිෆෝර් අයි ලීව්....:D

    78943903.jpg

    Game
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඒක නම් උගෙන් තමා අහන්න ඔනේ. සමහර විට උගෙම වත්තේ හිටපු පිලවෙක් දුන්න හින්දා තරහටද දන්නෙ නෑ. හැම දාම දකින කුකුලගේ කරමලේ සුදුයිනෙ :lol::lol:

    කුකුලෙක් නෙමෙයිනෙ දුන්නේ...පිලවෙක්නේ....:nerd:

    :rofl:

    .
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    කුකුලෙක් නෙමෙයිනෙ දුන්නේ...පිලවෙක්නේ....:nerd:

    :rofl:

    .

    පිලවගෙ සුදු මොකද්ද කියලා උඹ තමා දන්නේ :frown:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    උඹ අරූගෙන් වැඩ අරගෙන දෙන්න යන්නෙ පිලවෙක්ද ?:P

    බුරියානි ඕනයි කියන්නේ...
    චිකන් බුරියානි වෙනුවට පිලව් බුරියානි දෙනවා....:shocked:



    :yes:

    The Game
    (this is a repost)

    :frown: මම දැක්කේ නෑනේ....

    ශෝව් මී ද ඔරිජිනල් පෝස්ට් ප්ලීස්...:P


    මේක නම් ලේසියෙන් කියයි :)

    0.jpg

    බැද්දෙ ගෙදර ද මොකද්ද එක නේද...?

    නම පැටලුනාද මන්දා.....:eek:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    පිලවගෙ සුදු මොකද්ද කියලා උඹ තමා දන්නේ :frown:

    නෑ..මම කොහොමද දන්නේ...:frown:
    අනික උඹ කොහොමද දන්නේ මම දන්නවා කියලා....:eek:

    :lol:

    C ya'll Later Guys :)

    ඕකේ....ඕකේ....ගුඩ් නයිට්...! :)


    :lol::lol::lol: mokakda bung mee pilau waliya



    මන් මෙන්න මෙයින් එකෙක් දෙනවා කිව්වා නේ හරි උත්තරේ කිව්වොත්...:dull: