තේ ගහනවාද ?![]()



පට්ට.

මෙන්න :
මට බලන්න සුපිරි ෆිල්ම් එකක් කියපල්ලකෝ. පරණෑ උනත් කමක් නෑ. ඩවුන්ලෝඩ් කරලා කම්මැලිකමට දවස් ගානක් තියන් ඉඳලා 12 ඇන්ග්රි මෑන් එකත් බැලුවේපට්ට.
හොඳ එකක් කියපල්ලා![]()
ok.. try these :
Contact
High Noon
The Eagle Has Landed
Sleuth (1972 movie)
Get Carter
12 Angry Men (1959)
Man From Earth
Grave of the firefiles
Godfather 1,2,3
To Kill a Mocking bird
The Big Sleep
Twelve O'Clock High
The Dirty Dozen
The Treasure of Sierra Madre
There will be Blood
Ghandi
My Left Foot
In the name of the Father
Yojimbo
The Driver
The Maltese Falcon
Run Silent, Run Deep
Unforgiven
Touch of Evil
City of God
The Day of the Jackal
The Getaway
Cross of Iron
2001 A space Odyssey
The Italian Job (original )
The bridge on the river Kwai
The Man who shot Liberty Valance
The Young Lions
Westworld
Rope
Rififi
Dog day Afternoon
Serpico
Rear Window
North by Northwest
Dark Passage
Bat 21
Platoon
Apocalypse Now Redux
This list covers 1940s to 2000s
need more ?![]()
තෑන්ක්ස්. මේක හොඳයි නේහ්
අයි මීන් මූවිඇයි මේ අපි ඉන්නේ![]()

අද නැද්ද ගේම


මෙකේ ඉන්න Actor , Actress දෙන්නම Academy Awards Nominate වෙලා තියෙනවා. Actress නම් Academy Award Winner කෙනෙක්. කතාව Cartoon මත ගොඩ නැගිලා තියෙනවා.පොඩි උදව්වක් දෙනවද අයියා![]()

මෙකේ ඉන්න Actor , Actress දෙන්නම Academy Awards Nominate වෙලා තියෙනවා. Actress නම් Academy Award Winner කෙනෙක්. කතාව Cartoon මත ගොඩ නැගිලා තියෙනවා.![]()

Cartoon කීවට එක Cartoon Character එකක් මතමෙකේ ඉන්න Actor , Actress දෙන්නම Academy Awards Nominate වෙලා තියෙනවා. Actress නම් Academy Award Winner කෙනෙක්. කතාව Cartoon මත ගොඩ නැගිලා තියෙනවා.![]()
මෙකේ ඉන්න Actor , Actress දෙන්නම Academy Awards Nominate වෙලා තියෙනවා. Actress නම් Academy Award Winner කෙනෙක්. කතාව Cartoon මත ගොඩ නැගිලා තියෙනවා.![]()

Enchanted...???![]()

Alice in Wonderland...???![]()

. ඉන්න තව SS එකක් දාන්නම්