"google නැතුව ෆිල්ම එපා" කිව්වලු..ආයෙ පිස්සුවක් ඇතෑ...
Tron බන්ස් Tron...
.
"google නැතුව ෆිල්ම එපා" කිව්වලු..ආයෙ පිස්සුවක් ඇතෑ...
Tron බන්ස් Tron...
.
උඹ පින්තූර හොයන විදියටම ඒකත් හොයලා බලපං.![]()
New! Now you can use an image to start your Google search.



"google නැතුව ෆිල්ම එපා" කිව්වලු..

මට ඕක මීටර් උනේ මේ ලගදි එලකිරි එකෙ ත්රේඩ් එකක් දැකලා![]()

so far කොසා දාපු SS වලින් නම් 75% ක්ම මම ගූගල් සර්ච් තමයි කරෙ . ඒත් හොයා ගත්තෙ ටිකයි.මේ මේ මේ......අපි බලලා නැත්තන් බලලා නෑ කියලා කියනවා හරියේ..?
අපේ තීක්ෂණ ඥානය පාවිච්චි කරලා කොහොමහරි ෆිල්ම් එක හොයාගෙන හුදී ජන පහන් සංවේගය පිණිස කටයුතු කරාම මොකෑ වෙන්නෙ...?
.


the good the bad the ugly

...... කමක් නෑ නේහ්... 



![]()
guess![]()
ත්රෙඩ් එක මැද්දෙ පොඩි වෙලද දැන්වීමක් දානවෝ...... කමක් නෑ නේහ්...
used ,Original Audiobahn {car audio} Sub woofers , for sale



yeah, was expecting something juvenile like that..The good = RLR
The bad = Eghty
The ugly = Kosandpol
.
yep .. stay alive ..I remember this girl . Is this a thriller movie about a group of guys that play a game where the characters comes to reality

Stay Alive ???![]()
guess![]()

wow[.]lk එකෙ දාලා බලන්නත්රෙඩ් එක මැද්දෙ පොඩි වෙලද දැන්වීමක් දානවෝ...... කමක් නෑ නේහ්...
