Guess the password

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ලේසි නෑ ඉතින්. ඔය නම්බෙර් තුන දොඩම් ,ඇපල් , අඹ කියලා හිතලා ස්තාන 8 කට එන්න පුලුහන් ( assuming paasword= 8 digits ) කම්බිනේශන් ගනන ගනන් හදලා බලන්න
    password eka uda tiyenewa bung :P
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    උඩ බෝඩ් එක නැත්නම් මැකිච්ච අකුරුවලින් විතරක් පාස්වර්ඩ් එක හිතාගන්න අමාරුයි. 3, 4, 9 ඉලක්කම් වලින් අකුරු හතරේ පාස්වර්ඩ් හදන්න පුලුවන් විදි 36 ක් තියෙනවා.

    image.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    3944
    පට්ටම IQ බුද්දියක් තියන එකෙක් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. අපේ @Solo Rider මුදලාලිගේ ගේ වෙන්නත් පුළුවන්......:p:p
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    • Like
    • Love
    Reactions: kinkon and NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    https://www.ealarm.com.my/user-manual/door-access/Rosslare-door-access-user-manual-ac-b32.pdf
    ඔය මොඩෙල් එකෙ key combination එකට digit 4 ක් එනව

    3 නෙ ඉලක්කම වැඩිපුර මැකිල
    එ කියන්නෙ 3 එව 2ක් එක්ක 4 & 9 තියෙන්න ඕන

    මැත කාරයෙක් හදල බලහල්ල ගාන

    මැත්ස් වලින් හදන හැටිනම් දන්නේ නෑ කෝඩ් ලියල තමයි කලේ.

    image.png


    C#:
    using System;
    
    public class PwFinder
    {
        public static void Main(string[] args)
        {
            char[] ch = { '3', '4', '9' };
    
            int count = 0;
    
            for (int i = 0; i < ch.Length; i++)
                for (int j = 0; j < ch.Length; j++)
                    for (int k = 0; k < ch.Length; k++)
                        for (int l = 0; l < ch.Length; l++)
                        {
                            string password = "" + ch[i] + ch[j] + ch[k] + ch[l];
    
                            if (password.Contains('3') && password.Contains('4') && password.Contains('9'))
                            {
                                if (password.IndexOf('3') != password.LastIndexOf('3'))
                                {
                                    Console.WriteLine(password);
                                    count++;
                                }
                            }
                        }
            Console.WriteLine("\nTotal: " + count);
            Console.ReadLine();
        }
    }
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,864
    23,505
    113
    https://www.ealarm.com.my/user-manual/door-access/Rosslare-door-access-user-manual-ac-b32.pdf
    ඔය මොඩෙල් එකෙ key combination එකට digit 4 ක් එනව

    3 නෙ ඉලක්කම වැඩිපුර මැකිල
    එ කියන්නෙ 3 එව 2ක් එක්ක 4 & 9 තියෙන්න ඕන

    මැත කාරයෙක් හදල බලහල්ල ගාන

    මැත්ස් වලින් හදන හැටිනම් දන්නේ නෑ කෝඩ් ලියල තමයි කලේ.

    image.png


    C#:
    using System;
    
    public class PwFinder
    {
        public static void Main(string[] args)
        {
            char[] ch = { '3', '4', '9' };
    
            int count = 0;
    
            for (int i = 0; i < ch.Length; i++)
                for (int j = 0; j < ch.Length; j++)
                    for (int k = 0; k < ch.Length; k++)
                        for (int l = 0; l < ch.Length; l++)
                        {
                            string password = "" + ch[i] + ch[j] + ch[k] + ch[l];
    
                            if (password.Contains('3') && password.Contains('4') && password.Contains('9'))
                            {
                                if (password.IndexOf('3') != password.LastIndexOf('3'))
                                {
                                    Console.WriteLine(password);
                                    count++;
                                }
                            }
                        }
            Console.WriteLine("\nTotal: " + count);
            Console.ReadLine();
        }
    }

    No Way What GIF by NBA