Guess the song - cricket

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    ;)කොහොමද කට්ටිය?;)

    EK එකේ ඉන්න ගොඩක් කට්ටිය නම් මාව දන්නෙ නැතුව ඇති. :confused:


    ඒකට කමක් නැහැ..:cool:

    පොඩි ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා ගොඩක් කාලෙකට පස්සෙ :):rolleyes::rolleyes::D

    ක්‍රිකට් heat එකත් තියෙන නිසා මේ සිංදුව තෝරගත්තා

    පුලුවන් නම් කියන්න මේ කියැවෙන දේ තියෙන සිංදුව මොකද්ද කියල..
    :):)


    මේක තමයි ඔයාගෙ (සංගගෙ ) chance එක මුලු ලෝකෙටම අපෙ රට දිනවල දෙන්න පුලුවන්. ඔයාගෙ ගොඩක් ලොකු ප්ලෑන් එකක් තියෙනව මේ පාර කප් එක ලංකාවට ගේන්න. ඒත් අපි දිනුවත් නැතත් ඔයා අපේ රටට කිරුල පැලඳුවා වගේ තමයි. මොකද අපිට ජය පරාජය දෙකටම හොඳට මුහුන දෙන්න පුලුවන්. ජය පරාජය දෙකම භාරගන්න අපි ලෑස්ති වෙලා ඉන්න එකම ඇති අපේ රට ආඩම්බර කරවන්න. අනිත් එක, ඔය මොන දේ කරත් විනය රැකගෙන තරඟ වදින එක අභියෝගයක්. මුලු ලෝකෙම දන්නව අපි එතනින් ඉන්නෙ ඉහලින්ම කියල. ඒක අපිට ආඩම්බරයක්

    PS: මේ හැබැයි සිංදුව මම තේරුම් ගත්ත විදිහ

     
    Last edited: