FB eke comment ekak.. -
එක් රටක කැබිනට් මණ්ඩලයේ වැඩිම සාමාජිකයින් ගණනක් සිටින රට ශ්‍රී ලංකාව...
ආඩම්බර වෙන්නද දුක් වෙන්නද මන්ද. අපිට මොකෑ මහින්ද අන්කල්ගෙ රටනෙ කියල පැත්තකට වෙලා ඉන්නයි තියෙන්නෙ....
___________________________________________________________
මෙච්චර කල් බටහිර අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට මඩ ප්‍රචාර ගෙනගියෙ චැනල් ෆෝ වගේ නාලිකා වලිං විතරයි. දැන් ගිනස් පොතත් යොදාගෙන ජාත්‍යන්තරයෙ ලංකාවෙ නම කැත කරනව. ▬ විමල් වීරවංශ.
___________________________________________________________
ඔව් අපේ කැබිනට් මණ්ඩලේ ඇමතිවරු ගොඩක් ඉන්නව තමා.. ඒ මේ මට ගෙදර වැඩ කරගන්න නෙමේ. තමුන්නාන්සෙලට සේවය කරන්න. ඉංගල් අලෛක්කුම් උංගේ විල්ලංග සුල්ලේ ලොල්. ▬ මහින්ද අන්කල්.
___________________________________________________________
ඇයි මුස්ලිම් අයට ගෑණු හතරක් බඳින්න හොඳ නං මං බැන්දාම මක් වෙනවද ? ගිනස් පොත සංස්කරණය කරන දුවල කැමති නං මාත් ඕනෙ වෙලාවක කැමතියි ඒ දුවලව කසාද බඳින්න. ▬ මැරවින් සිල්ලා.