මචං කාගව හරි වැඩිය ගහන්නෙ නැතුව තියෙන හරි .. දෙන්න කැමැත්තෙන් ඉන්න ගිටාර් එකක් තියෙනවද ?
මගේ ගිටාර් එක බිම වැටිල පැලුන දෙකට.. මේ වෙලාවේ එකක් ගන්න අමාරුයි ලොකු ගානකට..
සාදාරන ගානක් කියන්න එකක් තියෙනවනම්..

මගේ ගිටාර් එක බිම වැටිල පැලුන දෙකට.. මේ වෙලාවේ එකක් ගන්න අමාරුයි ලොකු ගානකට..
සාදාරන ගානක් කියන්න එකක් තියෙනවනම්..