Guitar එකක් තියෙනවද මචං..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මචං කාගව හරි වැඩිය ගහන්නෙ නැතුව තියෙන හරි .. දෙන්න කැමැත්තෙන් ඉන්න ගිටාර් එකක් තියෙනවද ?
    මගේ ගිටාර් එක බිම වැටිල පැලුන දෙකට.. මේ වෙලාවේ එකක් ගන්න අමාරුයි ලොකු ගානකට..
    සාදාරන ගානක් කියන්න එකක් තියෙනවනම්..:yes::yes::yes:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මචං කාගව හරි වැඩිය ගහන්නෙ නැතුව තියෙන හරි .. දෙන්න කැමැත්තෙන් ඉන්න ගිටාර් එකක් තියෙනවද ?
    මගේ ගිටාර් එක බිම වැටිල පැලුන දෙකට.. මේ වෙලාවේ එකක් ගන්න අමාරුයි ලොකු ගානකට..
    සාදාරන ගානක් කියන්න එකක් තියෙනවනම්..:yes::yes::yes:
    අඩුවට නම් ලැබෙයි කියල හිතන්න අමාරුයි බන් මේ දවස්වල. ආන් එකෙක් ගෙවල් කොහෙද කියලත් අහනවා. :lol::lol:
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    Gewal kohed

    Homagama machan

    අඩුවට නම් ලැබෙයි කියල හිතන්න අමාරුයි බන් මේ දවස්වල. ආන් එකෙක් ගෙවල් කොහෙද කියලත් අහනවා. :lol::lol:
    ow bn eka thama seen eka ... man stress eka relese karganne guitar eka play karala.. me magula kadunane
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    Homagama machan

    ow bn eka thama seen eka ... man stress eka relese karganne guitar eka play karala.. me magula kadunane
    Happa ehmd, na mge yaluwek gawa thibba wikunada kyla Chinese ekak hbi u rata giya laga hitiya nan awit aran ynd thibbane ekai, kegalle tynne
    ගෙදරට ඇවිල්ල ගිටාර් එක ගහල යන්නද හදන්නේ මචන් ??
    Na na lol.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    12-15k wtr. Mt no ek pm krnd mn ugen ahala msg ekak dannan

    classical ekak ad mahcn
    IMG_20220803_011729_264.jpg

    Me wge ekak me mge eka me wgem tma
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    mokadda oya hoyana model ekak thiyeda, chinese ewanm nm 10-12 idan thiye bn. oni model eka ikman.lk gahala balanna