Guitar එකෙන් නොම්මර එකේ වැඩකාරයෙක් Corrected
Errors Corrected
මෙයාගේ නම Seongha Jeong. ඉපදිලා තියෙන්නේ 1996 සැප්තැම්බර් මාසේ 2 වෙනිදායි. මෙයාගේ රට දකුණු කොරියාවයි. You tube හා අනිකුත් වෙබ් අඩවිවවල කියවෙන විදියට මෙයාගේ videos දැනට මිලියන 14 ක් දෙනා බලලා තියනවා.
ඒ වගේම විශේෂම දෙයක් වෙන්නේ මෙයා කොයි තරම දක්ෂද කියනවානම් මොන තරම් අමාරු සින්දුවක් උනත් දවස් 3 ක් ඇතුලත පුහුණු වෙලා you tube එකට upload කරන්නත් පුළුවන්කම තියනවා.
මේ ඉන්නේ Seongha Jeong.
මෙන්න එයා You tube එකට Upload කරපු video වලින් මගේ හිතට අල්ලපු එවුවා කීපයක්. බලන්න හොදද කියලා.
මෙන්න Titanic Theme එක
මෙන්න Pirates of the Caribbean theme එක
Hotel California
Mission Impossible theme
Dancing Queen (ABBA)
Mamma Mia (ABBA)
උපුටා ගත්තේ Wikipedia එකෙන් හා You tube එකෙනුයි.

Last edited: