Music වලට ආස කට්ටිය දැනගත යුතු කෙනෙක්..
Sungha Jung
නම කිව්වහම හොගක් කට්ටිය දන්නවත් ඇති...නොදන්න කට්ටියත් ඇති...ඇත්ත නම Seongha Jeong ..Guitar Player කෙනෙක් කිව්ව නම් නිවැරදි...මමත් music කරන්න පටන් ගත්තගහම තමා මූ ගෙන අහන්න ලැබුනෙ...play කරන හැටි දැක්කහම පිස්සු කොර...මූ ඇවිත් කොරියන් ජාතිකයෙක්...ඉපදිලා තියෙන්නෙ 1996 සැප්තැම්බර් 2..එ කියන්නෙ මටත් වඩා බාලයි..තාම අවුරුදු 15යි...මූ ප්රසිද්ද උනේ youtube එකෙ දාපු guitar covers වලින්..මේ එ videos වලින් ටිකක්..
මෙක තමා වැඩිම කට්ටියක් බලලා තියෙන video eka
මුලින් බලපු දවසෙ මම හිතුවෙ මෙක බොරු කියලා
මේ අලුත් video 1ක්
Sungha Jung තවත් හොද guitarist කෙනෙක්(Trace Bundy) එක්ක concert වගයක් කරා මේ එකෙ විඩියොස්
Billie Jean
With or Without You
Canon
guitar කිව්වට guitar විතරක් නෙවෙ piano play කරනවා මේ එ video එකක්
මූ මෙ videos වලින් youtube එකෙන් awards 13 ක් දිනාගෙන තියෙනවා...1ස්ට් rank හය පාරක්
දැනට මූගෙ Albums 3ක් web 1කෙ තියෙනවා
මෙන්න එ albums DL එක්ක
2007 - Guitar Prodigy
2010 - Perfect Blue
මෙක තමා අලුත් එක
2011 - Irony
අවශය කස්ටියට DL දැම්මා...මම නම් කියන්නෙ මෙවා ගිය ආත්මෙන් ගෙනාපු talents කියලා...මූ මෙ ඔක්කොම තනියම පොත් කියවලා ඉගෙන ගත්තු එවා...ඔයගොල්ලොන්ගෙ comments උත් දාන්න...thread 1ක හොද නම් rep දාලා යන්න
(කෙන්ක් ගැන විස්තර කරපු 1ස්ට් නූල මෙක
)

Code:
01. Come Together (3:08)
02. With Or Without You (3:36)
03. Fields Of Gold (3:22)
04. More Than Words (3:15)
05. Wake Me Up When September Ends (4:48)
06. Moon River (2:28)
07. You Are The Sunshine Of My Life (3:52)
08. Boxer, the (5:04)
09. Twist In My Sobriety (3:26)
10. Tears In Heaven (3:43)
11. Third Man Theme, the (3:43)
12. Raindrops Keep Falling On My Head (3:02)
13. All You Need Is Love (2:38)
14. Mission Impossible Theme (1:52)
15. Alone Again, Naturally (3:03)
16. Besame Mucho (3:06)
17. Your Song (3:34)
18. Top Of The World (3:36)
19. Destiny (2:50)
20. I Will (2:43)
21. Mad World (3:08)
22. When The Children Cry (4:53)
23. Pirates Of The Caribean (1:22)
24. Parisienne Walkways (2:44)
Code:
http://rapidshare.com/files/449934249/SJ-GP07_by_smrad_upload_by_yuforum.net.rar
Pass: yuforum.net
2010 - Perfect Blue
Code:
01. Hazy Sunshine (4:42)
02. Unknown Title (4:42)
03. Billie Jean (3:38)
04. One Of Us (3:53)
05. California Dreaming (2:39)
06. Love Of My Life (3:46)
07. Fields Of Gold (3:21)
08. Superstition (4:32)
09. Perfect Blue (3:14)
10. More Than Words (3:16)
11. Livin' On A Prayer (3:32)
12. A Whiter Shade Of Pale (3:23)
13. Wake Me Up When September Ends (5:00)
14. Twist In My Sobriety (3:33)
15. I Believe I Can Fly (4:04)
Code:
http://rapidshare.com/files/449934783/SJ-PB10_by_smrad_upload_by_yuforum.net.rar
Pass: yuforum.net
මෙක තමා අලුත් එක
2011 - Irony
Code:
01 For You (5:35)
02 Irony (5:03)
03 Been Already A Year (3:13)
04 Fly Like The Wind (3:50)
05 Waterfal (4:52)
06 They Don't Care About Us (4:24)
07 Fragile (4:05)
08 The Winner Takes It All (5:43)
09 Songbird (4:47)
10 Farewel (3:25)
11 Tree In The Water (4:17)
12 Beat It (3:59)
13 River Flows In You (3:34)
14 Lonely (3:30)
Code:
http://depositfiles.com/files/9kz349cli