guitar ස්ට්‍රින් හෙල්ප්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    guitar ස්ට්‍රින් හෙල්ප්

    මගේ ගාව තියෙනවා yamaha c40 (classical) එකක්. මේකෙ ස්ට්‍රින්ස් දෙකක් කැඩිල. මට දැනගන්න ඕනෙ මේවට ස්ට්‍රින්ග්ස් ගද්දි විශේෂයෙන් බලන්න ඕනෙ මොනාද? මොනාහරි කොලිටි තියේද? ගිටාර් එකෙන් ගිටාර් එකට වෙනස්ද? අපිට තනියෙන් දාගන්න පුලුවන්ද? කීයක් වෙයිද?

    දන්නෙ නැත්තන් බම්පියක්වත් දාලා යන්න කියල හැමෝගෙන්ම ඉල්ලනව.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉස්සල්ලම බලපන් කැඩිලා තියන ස්ට්‍රින්ග්ස් දෙක මොකක්ද කියලා
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    Strings brands nam danne ne mage strings kadila nathi nisaa. Thaniyama daanna puluwan strings. YouTube videos godak thiyenava. Normal acoustic guitar ekakata metal during daanavata wadaa wenas. Geta gahanna thiyenne. YouTube balapan. Pyramid brand eken nylon strings thiyenava nam ganin.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    piramyde string thamai hoda. classical ewata enne nylon strings

    ඉස්සල්ලම බලපන් කැඩිලා තියන ස්ට්‍රින්ග්ස් දෙක මොකක්ද කියලා

    cobra thama bn mn nam danne

    Strings brands nam danne ne mage strings kadila nathi nisaa. Thaniyama daanna puluwan strings. YouTube videos godak thiyenava. Normal acoustic guitar ekakata metal during daanavata wadaa wenas. Geta gahanna thiyenne. YouTube balapan. Pyramid brand eken nylon strings thiyenava nam ganin.

    මම මෙලෝ දෙයක් ගිටාර් ගැන දන්නෙ නෑ. කැඩිල තියෙන්නෙ A,D දෙක. මේවා වෙන වෙනම ගන්න තියේද? නැත්තන් සෙට් එකද? ගිටාර් එක ගෙනියන්න ඕනෙද? කීයක් වෙයිද? සොරි මචෝ මන් මුකුත්ම දන්නෙ නෑ.
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    මම මෙලෝ දෙයක් ගිටාර් ගැන දන්නෙ නෑ. කැඩිල තියෙන්නෙ A,D දෙක. මේවා වෙන වෙනම ගන්න තියේද? නැත්තන් සෙට් එකද? ගිටාර් එක ගෙනියන්න ඕනෙද? කීයක් වෙයිද? සොරි මචෝ මන් මුකුත්ම දන්නෙ නෑ.
    Ganan danne ne ban. wena wenama ganna nam puluwan. mata strings set ekakma hamba vune Rs 1000 ta:)
    Guitar eka geniyanna oni ne ban. mathak karala nylon strings kiyanna. Gedara avilla youtube video ekak balala strings daa ganna. :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    Ganan danne ne ban. wena wenama ganna nam puluwan. mata strings set ekakma hamba vune Rs 1000 ta:)
    Guitar eka geniyanna oni ne ban. mathak karala nylon strings kiyanna. Gedara avilla youtube video ekak balala strings daa ganna. :)

    classical කොහොමත් නයිලෝන් නේ මචෝ? නයිලෝන් කිවුවට 3 යි නේද නයිලෝන්?
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Nylon-String tamai okata danne

    eka eka brand walin thiyenawa..

    hinda brand ekak ganin

    rupiyal 800 sita 12000 dakwa wage yanakan gattahaki umbata
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දිගයි හරස්කඩ වර්ගඵලයයි ඝණත්වයයි යංමාපාංකෙයි බලපං :dull: :dull: