guitar ස්ට්‍රින් හෙල්ප්
මගේ ගාව තියෙනවා yamaha c40 (classical) එකක්. මේකෙ ස්ට්‍රින්ස් දෙකක් කැඩිල. මට දැනගන්න ඕනෙ මේවට ස්ට්‍රින්ග්ස් ගද්දි විශේෂයෙන් බලන්න ඕනෙ මොනාද? මොනාහරි කොලිටි තියේද? ගිටාර් එකෙන් ගිටාර් එකට වෙනස්ද? අපිට තනියෙන් දාගන්න පුලුවන්ද? කීයක් වෙයිද?
දන්නෙ නැත්තන් බම්පියක්වත් දාලා යන්න කියල හැමෝගෙන්ම ඉල්ලනව.