--guitar help--

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Past few years i have got few things to complete in my life. so did the following things

    1. photography-have lots and lots to learn (but can manage)
    2. degree 1st year
    3. to gain some weight -(Done)
    4. this one is what im asking help for - learning how to play guitar :shocked::shocked:





    මේක මම පට්ට ආස සින් එකක් ඔය්ය්ය්... මට කියහල්ලකෝ හොද ගිටාර් එකක් ගන්න මන් අද සර් කෙනෙක් ලගට ගියා
    සර් නං උගනන්නේ ක්ලැසිකල් විතරය්

    හැබය් නියමෙට උගන්නනවා..ගන්න ගණන් සදාරනය් සහ හොදය්..

    සර් කියන්නේ නං යමහා එකක් ගන්න කියලා 10,15,20 විතර වෙවී කියලය් කියන්නේ නං





    මගේ එළකිරි සහෝදරයෝ ඉන්නවනේ සින්දු කාපර්ලා සහ ගිටාර් කාපර්ලා...


    දන්නා කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ මොකද්ද ගන්න හොදම බ්‍රෑන්ඩ් එක සහ ගානට වටිනාකමක් තියෙන්නේ මොකද්ද කියල


    :yes::yes::yes::yes:


    ගන්න ප්ලේස් එකකුත් කිවා නං තමය හොද..



    ProductDetailImage.ashx







    :cool::cool::cool::cool::cool:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    ගිටාර් ගහන්න පුරුදුවෙන්න ඉස්සෙල්ලම පට්ට කට්ටක් කන්න ඕන. nylon strings නෙමෙයිනම් තියෙන්නෙ, තවත් අමාරුයි. ඉස්සෙල්ලම chords අල්ලන්න පුරුදු වෙනකොට ඇඟිලි තුඩු ලේ එන්න තරම් කැපෙන එක බොහොම සුලබ දෙයක්. ටිකක් කල් යනකොට හම ඝන වෙලා, කැපෙන එක නවතිනව. හැබැයි එතකන් හොඳ කට්ටක් කන්න ඕන. අරූ කිව්වා වගේ අහවල් වැඩේ කරගන්නත් අමාරු වෙනව ඒ කාලෙට.:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අවුරුද්ද අන්තිම වෙද්දි Yamaha Music Center එකේ Stock Clearance Sale දානවලු බං අඩුවට ගන්න පුලුවන්ලු ඒකෙන් :)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ^එච්චර කල් ඉන්න බැහැනේ බන් ක්ලාස් එකට යන්න ඕන බන් ගිටාර් එකක් එක්කනේ

    මන් අද ගිහින් ගැහුවෙත් එතන තිබ්බ එකක්
     

    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    c70 yamaha 1k wage gannaa....mama nam kiyanne classical ekata wada hodai acoustic igena gaththa nam caz metal strings walata thama egili hadennee....
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    nylon strings නෙමෙයිනම් තියෙන්නෙ, තවත් අමාරුයි. ඉස්සෙල්ලම chords අල්ලන්න පුරුදු වෙනකොට ඇඟිලි තුඩු ලේ එන්න තරම් කැපෙන එක බොහොම සුලබ දෙයක්. ටිකක් කල් යනකොට හම ඝන වෙලා, කැපෙන එක නවතිනව. හැබැයි එතකන් හොඳ කට්ටක් කන්න ඕන.

    :yes::yes:
    man gawa tiyenne Grason ekak...bima watila kaduna ban..:(
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    ikman eke balapan..ona taram tiyanwa...muladi gahanda tiyana asawa tika dawasak yaddi adu wenawa.. :D . ehema kara ganne natuwa gahapan..good luck
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    Col 7 Yamaha Music Centre eken ganna mchn.. Service ekat hodai,,, mage guitar eke podi aulak wela un a welema aluth ekak dunna..

    Mage idea eka nam, Yamaha ekak ganna eka hodai., Purudu wenna kiyala gana adu ewa aragena godak ewunta play karana eka epa wenawa fretboard-string distance eka wadi guitar gattama,,

    Ubata classical igena ganna ona nan C40 ekak wage hodai.. Steel nan F310 eka hodai,,
    Gana aduma oya deka,, bt quality hodai,, worthy..

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යමහා මියුසික් සෙන්ටර් එකට යන්න..
    නැත්තං පොඩ්ඩක් ක්‍රව්න් ඉන්වෙස්ට්මන්ට්ස් එකට ඔළුව දාලා බලන්න ඒකේ තියෙනවා යූස් කරපු ජපං ඒවා. හැබැයි හොදට බලලා ගන්න ඕනෙ. ෆ්‍රෙඩ් බාර් එහෙම ඇදද කියලා බලන්න ඕනෙ.
    නැත්තං ලංකාවෙ ගිටාර් හදන තැනුත් තියෙනවා. ඒත් ඉතිං අළුතෙන්ම යමහා එකක් ගන්න එක කෝකටත් හොදයි නේද