guitar help

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අවුරුදු 26 ක එකෙක්ට guitar ඉගෙන ගන්න අමාරුද ? 10000 කට විතර ගන්න පුළුවන් ගිටාර් එකක් කියන යන්න ඔහොමම :dull:
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    apo danna ekek ekka gihin ganin bn math nikan asawata gaththa ekak 12k dila eke action ek (string eke idan fret board ekat thiyen usa) hena vadi bn adum karath hena vadi gahanna giyam epa wenaw
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    අවරුදු 5,6 එකෙක්ට වගේ තමයි අමාරු. :P ඊට පස්සේ 50 පැන්නත් ඉගනගන්න අව්ලක් නැ . Yamaha වගේ ගන්නවා නං F 310 තමයි. අඩුවටම ඕනනම් used එකක් වගේ බලන්න.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    apo danna ekek ekka gihin ganin bn math nikan asawata gaththa ekak 12k dila eke action ek (string eke idan fret board ekat thiyen usa) hena vadi bn adum karath hena vadi gahanna giyam epa wenaw

    Sound hole eka athule nut ekak thiyenawa.
    eken neck eka adayinam kelin karanna puluwan.
    Saddle eka galawala sandpaper ekakin madala usa adukaramath
    oya awla hadaganna puluwan. ;)