Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    niyamai bro :)

    Thanks
    ඔයාලට Chords නිතර නිතර අමතක වෙනවාද?Chords play කරන්න දන්නේ නැද්ද?
    මෙන්න විසදුම.ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට Interactive chord library ekak.මේක edit කරන්න මට පැය 48 විතර ගියා.එක දිගට වැඩ.නිදිත් නෑ. :nerd: :nerd:
    මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.comment එකක් දාල rep එකක් දීල යන්න අමතක කරන්න එපා

    • Like
    Reactions: shenoxxx

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    හරිම වටිනා පාඩමක්. ගොඩක් මහන්සි වෙලා නේද? :D
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Thanks
    ඔයාලට Chords නිතර නිතර අමතක වෙනවාද?Chords play කරන්න දන්නේ නැද්ද?
    මෙන්න විසදුම.ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට Interactive chord library ekak.මේක edit කරන්න මට පැය 48 විතර ගියා.එක දිගට වැඩ.නිදිත් නෑ. :nerd: :nerd:
    මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.comment එකක් දාල rep එකක් දීල යන්න අමතක කරන්න එපා

    සැහෙන්න මහන්සි වෙලා තියෙනවා.:D
    හුගක් අයට වැදගත් වෙයි.මයිනර් කෝඩ්ස් ටිකත් දෙන්න:)
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මෙන්න play කරන්න ලේසි සින්දුවක්

    ATHA+EPITA_page001.png
     
    Last edited: