niyamai bro![]()
Thanks
ඔයාලට Chords නිතර නිතර අමතක වෙනවාද?Chords play කරන්න දන්නේ නැද්ද?
මෙන්න විසදුම.ශ්රීලංකාවේ ප්රථම වතාවට Interactive chord library ekak.මේක edit කරන්න මට පැය 48 විතර ගියා.එක දිගට වැඩ.නිදිත් නෑ.

මේක ගොඩක් ප්රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.comment එකක් දාල rep එකක් දීල යන්න අමතක කරන්න එපා




