මුලු ෆෙඩ් Bord එකම දාන්න පුලුවන්ද..(ඒ කියන්නේ නිකන් යටම කම්බිය E වදිනවා කියමු පලවෙනි fed එක තද කරනකොට වදින්නේ මොන සවරයද, දෙවනි එකට මොන ස්වරයද ආදී වසයෙන්.. ) 1 තමයි මට ස්වර ටික කොයි තැන් වලද තියෙන්නේ කියලා දැන ගන්න.
2 ඔයා ගහන rhythm part ගහන්න ටිකක් ස්වර දන්නේ නැතුව බැහැ...