Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඔන්න ගමෙන් ලියුමක් ගීතයේ interlude එක play කරන විදිය.මේකේ hammer ons,pull offs,slides යන techniques භාවිතා කරල තියෙනවා.ඒව ඔක්කොම ගිටාර් ටැබ් එකේ දක්වලා තියෙනවා.විඩියෝ එක බලලත් ඉගෙන ගන්න පුලුවන්.



    Gamen+Liyumak+awilla+Interlude+Tab.png
    කමෙන්ටුවක් දාල රෙප් එකක් දීල යන්න හොඳේ.
     
    Last edited: