Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
F full bar පුලුවන්
A#/Bb major පුලුවන්
අනිත් 2 බැ...:(:(:(:(

දැනට ඒ ඇති...:yes:

එතන මේජ්ර් pattern 5ක් තිබ්බනෙ අඩුම ගානේ pattern 3ක් වත් පුළුවන් වෙන්න ඕනැ. 1, 3 හා 4 වත්
 

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    දැනට ඒ ඇති...:yes:

    එතන මේජ්ර් pattern 5ක් තිබ්බනෙ අඩුම ගානේ pattern 3ක් වත් පුළුවන් වෙන්න ඕනැ. 1, 3 හා 4 වත්

    e patterns tika tiyena diagram eka nam godak watinawa beginners lata. :cool:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    majorr.jpg


    මේ major පැ‍ටර්න් පුළුවන්ද?

    minorj.jpg


    මේ minor patterns පුළුවන්ද?:confused:

    1 පුලුවන්
    2 බැ
    3 පුලුවන්
    4 බැ
    5 පුලුවන්
    6 බැ
    7 බැ

    :(:(:(:(
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    1 පුලුවන්
    2 බැ
    3 පුලුවන්
    4 බැ
    5 පුලුවන්
    6 බැ
    7 බැ
    :(:(:(:(

    ok. ඒ ඇති දැනට Minor අවුලක් නැනේ එහෙනම් :yes:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දැනට ඒ ඇති...:yes:

    එතන මේජ්ර් pattern 5ක් තිබ්බනෙ අඩුම ගානේ pattern 3ක් වත් පුළුවන් වෙන්න ඕනැ. 1, 3 හා 4 වත්

    මම 3 පුරුදු වෙනද එහෙනම්?
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    7න් 3ක් පුලුවන් :eek::eek::eek:

    ඉස්සරහට අනිත් එව්වා අල්ලා ගන්න කල් මේ ඇති....7th patterns 2ක් වත් පුරැදු ‍වෙන්න වෙනවා. ඒ patterns තව දවසක දාන්න‍ම.

    එතකොට ගොඩක් සිංදු play ක‍රන්න පුළුවන්:yes:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :yes: 3 වෙනි pattern එකත් අල්ල ගන්න අමාරැ නැහැ.

    ඉස්සරහට අනිත් එව්වා අල්ලා ගන්න කල් මේ ඇති....7th patterns 2ක් වත් පුරැදු ‍වෙන්න වෙනවා. ඒ patterns තව දවසක දාන්න‍ම.

    එතකොට ගොඩක් සිංදු play ක‍රන්න පුළුවන්:yes:

    තැන්ක් යූ වෙවා......! :yes::yes::yes::yes:
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මෙන්න නියම guitar tab එකක්,මේ සින්දුවෙ ගිටාර් solo එක play කරල තියෙන්නෙ මහින්ද බංඩාර.
    මේකෙ ගිටාර් ටැබ් එක හදන්න මම ගොඩක් මහන්සි වුනා ඔයලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.





    Me+Diganthaye+Guitar+Tab+1.png


    Me+Diganthay+Guitar+Tab+2.png




    Download
    Guitar Pro file
     
    Last edited: