F full bar පුලුවන්
A#/Bb major පුලුවන්
අනිත් 2 බැ...![]()
දැනට ඒ ඇති...

එතන මේජ්ර් pattern 5ක් තිබ්බනෙ අඩුම ගානේ pattern 3ක් වත් පුළුවන් වෙන්න ඕනැ. 1, 3 හා 4 වත්
F full bar පුලුවන්
A#/Bb major පුලුවන්
අනිත් 2 බැ...![]()

දැනට ඒ ඇති...
එතන මේජ්ර් pattern 5ක් තිබ්බනෙ අඩුම ගානේ pattern 3ක් වත් පුළුවන් වෙන්න ඕනැ. 1, 3 හා 4 වත්

![]()
මේ major පැටර්න් පුළුවන්ද?
![]()
මේ minor patterns පුළුවන්ද?![]()

ah playing by ear kiyana ekada..okay..ela![]()
e patterns tika tiyena diagram eka nam godak watinawa beginners lata.![]()
1 පුලුවන්
2 බැ
3 පුලුවන්
4 බැ
5 පුලුවන්
6 බැ
7 බැ
![]()

දැනට ඒ ඇති...
එතන මේජ්ර් pattern 5ක් තිබ්බනෙ අඩුම ගානේ pattern 3ක් වත් පුළුවන් වෙන්න ඕනැ. 1, 3 හා 4 වත්
මේක දිගටම පවත්වාගෙන යන්න..
සුභ පැතුම්...
Location: Princeton Plainsboro Teaching Hospital[

7න් 3ක් පුලුවන්![]()

thanks
btw what's your location?
[![]()

ලොල් im not a doctor..
don't worry..
it's the hospital based in the tv series..
House MD...
![]()

3 වෙනි pattern එකත් අල්ල ගන්න අමාරැ නැහැ.
ඉස්සරහට අනිත් එව්වා අල්ලා ගන්න කල් මේ ඇති....7th patterns 2ක් වත් පුරැදු වෙන්න වෙනවා. ඒ patterns තව දවසක දාන්නම.
එතකොට ගොඩක් සිංදු play කරන්න පුළුවන්![]()

3 වෙනි pattern එකත් අල්ල ගන්න අමාරැ නැහැ.