Gunman Kills Russian Ambassador to Turkey in Ankara

hitter

Well-known member
  • Dec 4, 2016
    4,346
    6,445
    113
    තුර්කියේ රුසියානු තානාපති Andrei Karlov වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ, තුර්කියේ අන්කාරා නුවර රැස්වීමක් අමතමින් සිටියදීයි.


    රැස්වීමට සහභාගි වී සිටි පුද්ගලයෙකු ‘‘දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි’’ යනුවෙන් ප‍්‍රකාශ කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.


    වෙඩි තැබීමට පෙර සිරියාවේ ඇලෙප්පෝ නගරය පිළිබඳව ද ඔහු කිසියම් සඳහනක් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.
    වෙඩි ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.


    අදාළ වීඩියෝව පහතින් බලන්න


     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    AP_16354626777644_620x310.jpg


    APTOPIX%20Turkey%20Russia_New1.jpg



    AP_574457468353_620x310.jpg



    AP_16354621597742_620x310.jpg
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ටහිකේ. :oo:
    අපේ නෑනේ ඔය වගේ එකෙක් මෙහෙ දේශපාලුවන්ට කෙලෝල අරින්ට :angry: