Guu dialog internet help

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,958
    9,534
    113
    Galaha
    Youtube එහෙම හොඳට බලන්න පුලුවන් Google drive load වෙන්නෙ නෑ කියහන්කෝ ඒ මොකද. දවසට 10GB විතර ඉවර වෙනව මොනවත් නොකර.
    google drive eke folder ekak hadaganna ba slow. :rolleyes2:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,286
    1,152
    113
    United States
    දවසට 10GB නිකන්ම ඉවර වෙනවා නම් මචං, background එකේ මොකක් හරි sync එකක් ඇදගෙන යනවා ඇති, Drive/Photos වගේ. Task Manager එකෙන් Network වැඩියෙන් use කරන එක බලලා ඒක pause කරලා, ඊට පස්සෙ Drive එක load වෙනවද බලපන්. YouTube වැඩ නම් අවුල තියෙන්නෙ එතන වෙන්න ඕනෙ.