මේක බොරුවක් බං, පොටෝශොප් ගේමක්!
හැබැයි ඕනම ඇඳුමක් හෝදලා අඳින එක නම් හොඳම පුරුද්දක්
මම පොඩ්ඩක් මේක ගැන හෙව්වා. වීඩියෝ එකක් හම්බ උනා. අම්බෝ.... එපා උනා. මෙන්න ලින්ක් එක. හැබැයි ගිහින් බලලා මට බනින්න නම් එපා ඔන්න. අප්පිරියා හිතෙනවා.. ඕනි උන් විතරක් බලාපල්ලා.
http://vimeo.com/20952288
those are fake.. read this articles if you are interestedඑතකොට මේ මොකක්ද?
http://urbanlegends.about.com/library/bl_breast_larvae.htm
http://www.hoax-slayer.com/breast-larvae.html
එතකොට මේ මොකක්ද?
The video that comes with some versions of the eRumor, however, is real but has nothing to do with either the story told in the eRumor or the photograph. The eRumor circulated for more than two years before the video started appearing attached to it. The video shows a close-up of a medical worker using tweezers to remove worms from a woman's breast. It is from a case reported from Africa in which Nigerian woman has what is called "cutaneous myiasis" of the breast due to an infestation by the larva of the Tumbu fly. The medical report says it is the only reported instance of the infestation so there is no need for spreading an alarm.
http://www.truthorfiction.com/rumors/i/infestedbreast.htm
වැරැද්ද පිලිගනින් බං. මේක බොරුවක්. අඩු තරමෙ දැන් මේක බම්ප් නොකර හිටපන්















