GUYS EDUCATE YOUR GIRLFRIENDS AND LOVED ONES!!

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මේක බොරුවක් යකෝ ....
    හිතල බලපන් උඹල හිතනවද මේ විදිහට ඇඟ ඇතුලේ පනුවෝ ඉන්නකොට ඒ අවට මෙහෙම Normal
    විදිහට තියෙයි කියල ?
    එහෙම උනානම් අනිවාර්යෙන් ඒ අවට රතුවෙලා පැසවනවා යකෝ ...
    ඇඟට මොකක් හරි පිටස්තර දෙයක් ඇතුල් උනාම ඒක ඉබේම ඇගෙන් වෙන ප්‍රතික්‍රියාවක් ....
    මේ වෙලා තියෙන එකට කියන්නේ photoshop කියල...
    බලපන්කො මේකේ සිදුරු ටික විතරයි වෙන කිසිම ඉදිමීමක් රතුවීමක් තියා සීරීමක් වත් නෑනේ ..මෙතන එක එකාව බය කරන්නැතුව වැරැද්ද පිළිගෙන නිකන් හිටපිය
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:


    ඉතින් මට පාන්ද බං? :P:P:P
    ෆේක් නම් නිකන් ඉදපන් බොරුවට කෑ ගහලා ලේ පුච්චගන්නේ. :rofl::rofl::rofl::P:P

    මේක බලන එකෙක් බලපු දෙන්. මේක දාපු නිසා තමයි මමත් ඒ ගැන වැඩිපුර දෙයක් දැනගත්තේ:yes::yes:

    අනිත් එවුනුත් මොනාහරි දෙයක් දැනගනි. අපේ කොල්ලො ඕන තරම් මේ ගැන ලින්ක්ස් මෙතන දාලා තියෙනවනේ
    :yes::rolleyes::D:D:D:D


    ජය වේවා!