Funds Showing Help

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Visa Funds Showing Help

    mata option tikak denawada pitarata studies welata yanna Funds show kerenna options?
    30 lacks ona
    mata 30 lacks hoyaganna puluwan eth salli aapu sourse ekak onane..
    eka karanna amarui..
    mokada mama than 3 kin witara salli kotas 3 wage ganne

    ex- 30 lacks ona
    man 10 lacks dawasaka danawa bank account ekata
    thawa 7lacks danawa thawa dawasaka..
    anith 13 thawa dawasaka danawa..

    me okkoma bulk eka 30 lacks ekama dawasaka wenama mage account ekakata danawa..ethakota 6 months statements illuwoth 6 months old wenne na..
    mekata podi option ekak kiyanawada me field eke danna aya?
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    account eke monthly transactions kiyada? amma mokada kranne thatha mokada karanne? e dennata current account tianawada transactions wena? onna oya tika kiyuwannam karanna puluwani mona hari. nathinm student loan kiyala pennanna repyament source eka ekka (Agreement eka denna ona mn dnna vidihata visa gaddi).
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    account eke monthly transactions kiyada? amma mokada kranne thatha mokada karanne? e dennata current account tianawada transactions wena? onna oya tika kiyuwannam karanna puluwani mona hari. nathinm student loan kiyala pennanna repyament source eka ekka (Agreement eka denna ona mn dnna vidihata visa gaddi).
    ammata tiyanawa pension eka watene account eka..

    wahanayak wikka kiyala danna baida?

    mata tiyana aula man ara bulk dana laksha 30 mage idamak hari wahanayak hari wikinuwa kiyala pennana puluwan..

    eth salli tika eka paara watenne na ekai mama account ekakin thawa ekakata maru keranne..
    ethakota mama wahane wikunapu dawasa ( Rmv eke wahane tranfer wena dawasa ) wikunapu dawasata wada parana dawasak wenne..:confused::confused:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕක හරියට ඉවසලා කරපන්. නිව්සිලන්ඩ් උන් ලදී ලංකාවේ බැංකුවක් බ්ලක්ලිස්ට් කළා ෆේක් ෆයිනන්ෂල් ස්ටේට්මන්ට්ස් දීලා.. උබ මාස හය පන්නලා ගනින්. ඕනේ තරම් පොලියට සල්ලි දෙන උන් ඉන්නවා මාස හයට ඔය වැඩේටම.. ස්ටේට්මන්ට් ෆ් හදලා බරිවෙලාහරි විසා ඔපිසරයා උබ ඉස්සරහම ඉන්ටවිව් එකේදී බෑන්ක් එකට කතා කලොත් බඩු බනිස්.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඕක හරියට ඉවසලා කරපන්. නිව්සිලන්ඩ් උන් ලදී ලංකාවේ බැංකුවක් බ්ලක්ලිස්ට් කළා ෆේක් ෆයිනන්ෂල් ස්ටේට්මන්ට්ස් දීලා.. උබ මාස හය පන්නලා ගනින්. ඕනේ තරම් පොලියට සල්ලි දෙන උන් ඉන්නවා මාස හයට ඔය වැඩේටම.. ස්ටේට්මන්ට් ෆ් හදලා බරිවෙලාහරි විසා ඔපිසරයා උබ ඉස්සරහම ඉන්ටවිව් එකේදී බෑන්ක් එකට කතා කලොත් බඩු බනිස්.
    na machan boru statements nemai..
    NZ Aus yanna nemai me..
    wahanayak wikunuwa kiyala mage account ekakin magema thawa account ekakata salli dammoth aulak weida?
    mokada mata full amount eka eka paara ganna ba

    eka nisa eka bank account ekaka e full amount eka ekathu kerela..e full amount eka bulk ekak widihata mage wena account ekakata eka paara danawa..
    onna oka thamai man kiwwe..:confused:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අනිත් එක තමයි, කැනඩා වගේ නම් අනිවාර්යෙන් උබ විසා ගත්තට වැඩක් නැහැ එයාර්පෝට් එකේදී එන්ට්‍රි ඩිනයි කරනවා කස්ටම් හරි ඉමිරේෂන් හරි බෝඩර් කන්ට්‍රෝල් උන්ට හිතුනොත් උන් උබෙන් අහනවා ඔන්ලයින් බෑන්ක් අකවුන්ට් එකට ලොග් වෙලා පෙන්නන්න කියලා. ඒ වෙලාවේ සල්ලි තිබ්බේ නැතිනම්, රිටන් ටිකට් එක ආණ්ඩුව ගානේ උබ ඊලග ෆ්ලයිට් එකේ කලම්බෝ.
     
    උබ මොකකටද දැන් ඔය සල්ලි පෙන්නන්න යන්නේ.. විස්තරේ හරියට කියපන් හෙල්ප් එකක් දෙන්න. වාහන කතාව මොකක්ද?
     
    loku kathawak nemai machan

    30 lacks pennana ona
    mata eka para 30 hoyaganna ba
    palaweni paara 10 lacks
    deweni paara 13 lacks
    antimata 7 lacks
    masa 3 k wage athulatha 30 lacks hambawenne

    mage car eka wikunala thama palaweni 10 lacks ganne

    habai eke valuation eka 30 lacks
    eth loan ekata 20k wage ain wela athata 10 lacks
    eelaga 13 lacks and 7 lacks wena kramekin hambawenawa..illegal nemai..eth sourse ekak penna ba

    man kalpana kale oya 30 lacks ekathu unama
    eka paarama 30 lacks mage wena account ekakata daala wahane wikunuwa wage pennanawa..
    aula tiyanne RMV eke transfer date eka wahane wikka kiyala pennana dawasata wada kalin watenne..ara 10 lacks watunu dawasa..:P:P

    onna okata mokak hari option ekak nadda? pennana..
     
    ඕක නම් එච්චර් කෙස් එකක් නැහැ. උබට කාටද ඔය සල්ලි පෙන්නන්න ඕනා කියපන්කො. කාර් එක නිකන් .විකුනන්න බැහැනේ. ලිස් එක ඉවර කරන්න ලක්ෂ 33ක් ඕනනේ.. ඒ සල්ලි කාර් එක විකුණන දවසේ හෝ ඊට කලින් බයර්ගෙන් ගනින් චෙක් එකකට. ඒ සල්ලි දාපන් උබේ අකවුන්ට් එකට. ඊට පස්සේ පහුවෙනිදා සල්ලි ආපහු අරගෙන ලිස් එක සේටල් කරපන්. වාහනේ බයර්ට දීපන්. ඉතුරුවෙන ලක්ෂ 10 එහෙම්මම තියපන්. ආයේ එකතුවෙන එකක් දාපන් ඒ අකවුන්ට් එකටම. ලක්ෂ 30 සෙට් උනාම slip එකක් දාපන් උබේ වෙන අකවුන්ට් එකකට ලක්ෂ 30 දාලා.. අර කලින් බෑන්ක් එකෙන් ස්ටේට්මන්ට් එකක් ගනින් වාහනේ වික්ක දවසේ ලක්ෂ 30 පෙන්නලා.. කතාව හරිනේ.
     
    wahane wikka dawase 30ma penna ba machan...ehema puluwannam mama aith wena bank ekakata maru keranne nane..ekai..:confused::confused:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    wahane lease na yakoo
    wahane loan ekak tiyenne
    හරි ඉතින් ලෝන් එකක් නම් අවුලක් නැහැනේ වාහනේ ලක්ෂ 33ට විකුනලා සල්ලි දැම්මකිනේ..:(
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    හරි ඉතින් ලෝන් එකක් නම් අවුලක් නැහැනේ වාහනේ ලක්ෂ 33ට විකුනලා සල්ලි දැම්මකිනේ..:(
    itin ban loan eka kal pirienawata wada kalin mama settle kerema antimata ithuru wenne 10 lacks..:rolleyes::rolleyes: