Guys Jun 7

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,547
    75,383
    113
    Mchnla ubla hithanne rata sampurenma arida jun 7n passe ? Nththn plath athara simawa daida ?
    The biggest problem is our people don't have the discipline to allow the country to be opened. There is no point of scolding the government all the time (Yes those mofos are robbing and selling our country. That is different topic). But in this scenario, we need to have self discipline and understand that it is us and our loved ones who will suffer and die if we catch corona.

    Gon hukannala wage behave unama there is no other options than closing the country. Then everyone suffers.
     
    • Like
    Reactions: Amilap1

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    මන්නම් දන්නේ 7 වෙනිදා පඩි කියලා විතරයි බන් 🤣🤣🤣
    හැම මාසෙම 7 වෙනිදා එනකම් දින ගනිනවා. අයෙත් දවස් තුන හතරකින් ඊගාව මාසේ 7 වෙනකම් දින ගනිනවා. ඔය අතරේ සති 5ක මාසයක් සෙට් උනාම මේපාර වගේ එපා වෙනවා 🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,577
    167,158
    113
    එකමත් එක රටක
    රට අරින්නේ නෑ , ගෙවල් ලගට බඩු එවනවා..
    පාරවල් වල රස්තියාදු වෙන්නේ නැතුව ගෙවල වලට යන්න.....


    ivXfA5s.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    14ට Extend කරයි බොහෝ දුරට. සාමාන්‍ය ජන ජීවිතය ගෙනියන්න දෙන්නෙ නෑ ආයෙ අඩුම වෙනකන්. කොටසින් කොටස Offices එහෙම අරින්න දෙයි. 14න් පස්සෙත් එහෙම වෙයි.